ලංකාවේ පළමුවරට දෙබස් කැවූ කාටූනය......

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මෙන්න මචන් ලංකාවේ පළවෙනියටම දෙබස් කැවූ කාටූන් එක.
    "ලොකු බාස් පොඩි බාස්"
    වර්ෂ 1985 ටයිටස් තොටවත්ත මහතා විසින් ජාතික රුපවාහිනියේ හඬකවන ලද මේ කාටුන් දෙක වර්ෂ 1985 මැයි තුන් වන දින ජාතික රුපවාහිනියෙ ප්‍රචාරය කරලා තියෙන්නේ.
    මෙතනින් පටන්ගත්තු රුපවාහිනියේ හඬකැවීම් ඉතාමත්ම උසස් ගනයේ කාටුන්, චිත්‍රපටි, වාර්තාමය වැඩසටහන් විශාල ප්‍රමාණයක් ඒ දවස් වල නිර්මාණය කරලා අපිට බලන්න සැලැස්සුව.

    මේ දෙබස් වලට දැන් ඉන්න අය නම් කියාවි පොඩි ලමුට හොද නැ කියල. එත් මේ දෙබස් ස්වාබවිකයි.


     
    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    පට්ට.
    ඩිජිටල් රෙකෝඩින්, Editing Software නැති කාලේ පට්ට ගේමක් දෙන්න ඇති ටයි මාමලා මේවා ඩබ් කරන්න.
     
    Last edited: