~ ලංකාවේ පළමු වරට ~
ලංකාවේ පළමු වරට පාසලක සියලුම සිසුන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ටම වෙන් වූ වෙනම ඊමේල් ජාලයක් රාජකීය විද්‍යාලයෙන්...!!!!!
පාසලේ සිටින 8000කට අධික සියළුම සිසුන් සඳහාත් , සියලුම ගුරුවරුන්ටත් දෙමාපියන්ටත් සියලුම ක්‍රීඩා භාර ආචර්ය වරුන්ටත් සියළුම සංගම් සඳහාත් නිල ඊමේල් ලිපිනයක් ලබා දීමට රාජකීය විද්‍යාලය මගින් කටයුතු කර ඇත. බල ගැන්වුම වින්ඩොස් ලයිව් මේල් මගිනි.
XXXXYYYY@Students/teacher/staff/clubs.Royalinfo.net
XXXX = ඇතුලත් වූ අවුරුද්ද
YYYY = ඇතුලත්වීමේ අංකය
ex :- - [email protected]