~ ලංකාවේ පළමු වරට ~

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ~ ලංකාවේ පළමු වරට ~

    ලංකාවේ පළමු වරට පාසලක සියලුම සිසුන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ටම වෙන් වූ වෙනම ඊමේල් ජාලයක් රාජකීය විද්‍යාලයෙන්...!!!!!

    පාසලේ සිටින 8000කට අධික සියළුම සිසුන් සඳහාත් , සියලුම ගුරුවරුන්ටත් දෙමාපියන්ටත් සියලුම ක්‍රීඩා භාර ආචර්‍ය වරුන්ටත් සියළුම සංගම් සඳහාත් නිල ඊමේල් ලිපිනයක් ලබා දීමට රාජකීය විද්‍යාලය මගින් කටයුතු කර ඇත. බල ගැන්වුම වින්ඩොස් ලයිව් මේල් මගිනි.

    XXXXYYYY@Students/teacher/staff/clubs.Royalinfo.net

    XXXX = ඇතුලත් වූ අවුරුද්ද
    YYYY = ඇතුලත්වීමේ අංකය

    ex :- - [email protected]


    :D:D:D:D:D:D:D:D

     
    • Like
    Reactions: Lalakajee

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    පසුගිය දින වල විවිධ මාධ්‍ය මගින් පාසල පැවැත්වීම් හා වෙනත් දේ පිලිබඳව සාවද්‍ය පුවත් පල වීම මේ වැඩසටහන කඩිනම් කිරීමට හේතුවී තිබේ... උදාහරණ ලෙස පසුගිය 19 වන දින පාසල නිවාඩු බව රජයේ නාලිකාවලම ප්‍රවෘත්ති විකාශ වල සඳහන් විය නමුත් ඒ වනවිටත් එවැනි තීරනයක් ගෙන නොතිබිනි නමුත් මෙවන් වැඩ නිසා පාසලේ ක්‍රියාකාරී දින අහිමි වීම වලක්වා ගැනීමත් විස්වාසදායි ලෙස සිසුන් , දෙමාපියන් අතර තොරතුරු හුවමාරු කිරීමට හැකිවීමටත් මෙසේ වැඩපිලිවලක් සකස් කොට ඇත
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අහ එල එල රාජකීයෝ ගුටි කාල හැදිල නේද
    එල එල මෙහෙම වත් වැඩක් කරපු එක හොදයි එක අතකින්
     

    nipuna777

    Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    වැඩේ නම් හොඳයි, ඒත් windows live ඇර වෙන එකක් තිබුනෙම නැද්ද?
    අපි ගිය අවුරුද්දේ අස් වුනේ අපිටත් හම්බ වෙනවද දන්නේ නෑ?
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    වැඩේ නම් හොඳයි, ඒත් windows live ඇර වෙන එකක් තිබුනෙම නැද්ද?
    අපි ගිය අවුරුද්දේ අස් වුනේ අපිටත් හම්බ වෙනවද දන්නේ නෑ?

    :rolleyes::rolleyes:
    man hithanne nethi wei brother :(