ලංකාවේ පළමු විදුලි දුම්රිය මාර්ගයේ වැඩ ළ&#3487

metrix2

Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    ලගදි කිව්වට ලගම නැහැ 2030 විතර
    මුස්ලිම් ලන්කන් ගෙ කොන නැති විදුලි දුම්රිය එනවා හොදේ
     

    gddm

    Member
    Nov 7, 2010
    60
    15
    0
    math wada karanne dubai metro ake. wade kaloth goda thmai....apitath lankavata anna puluwan
     

    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    ලගදි කිව්වට ලගම නැහැ 2030 විතර
    මුස්ලිම් ලන්කන් ගෙ කොන නැති විදුලි දුම්රිය එනවා හොදේ


    ballo biruwata kandu pahath wenne naha.

    ape janadipathithuma me rata sanwadritha ratak karana eka mona sakkaraya aawath nawaththanna baha.
     

    library

    Member
    Oct 24, 2008
    284
    12
    0
    Galle, Sri Lanka
    හදයි හදයි .... නවීන සුඛෝප‍භෝගී දුම්රිය දෙකක් මේ ව‍සරේදී ශ්‍රී ලංකාවට ආයනය කරලා විවාහ මංගල්‍යය, උපන්දින ඇතුළු විවිධ සැමරුම් උත්සව ආදී ප්‍රිය සාද දුම්රිය මැදිරියෙදි පවත්වන්න හදන්නේ.
     
    loka vinaasea enawa kiuwath wiswasa karanna puluwan ath rajaya kiyana awanam wiswasa karanne naha..:lol::lol::lol:

    istockphoto_5289802-money-daydream.jpg

     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    අපිටත් බුලට් train එකක යන්න වාසනාව ලැබේවා
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔය ඔක්කොම චන්ද කාලෙට අඹරන ගුණ්ඩු තමයි. ඕවා කවදා ඉඳලා කියනවද? ඕවට වඩා තව ලංකාවේ කරන්ඩ කොච්චර වැඩ තියනවද? අනේ මන්ද මේ මිනිස්සු කවදා හැදෙයිද කියලා.
     

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    හදයි හදයි .... නවීන සුඛෝප‍භෝගී දුම්රිය දෙකක් මේ ව‍සරේදී ශ්‍රී ලංකාවට ආයනය කරලා විවාහ මංගල්‍යය, උපන්දින ඇතුළු විවිධ සැමරුම් උත්සව ආදී ප්‍රිය සාද දුම්රිය මැදිරියෙදි පවත්වන්න හදන්නේ.
    එච්චරයි දැන් ලංකාවට අඩු..