ලගදි කිව්වට ලගම නැහැ 2030 විතර
මුස්ලිම් ලන්කන් ගෙ කොන නැති විදුලි දුම්රිය එනවා හොදේ



එච්චරයි දැන් ලංකාවට අඩු..හදයි හදයි .... නවීන සුඛෝපභෝගී දුම්රිය දෙකක් මේ වසරේදී ශ්‍රී ලංකාවට ආයනය කරලා විවාහ මංගල්‍යය, උපන්දින ඇතුළු විවිධ සැමරුම් උත්සව ආදී ප්‍රිය සාද දුම්රිය මැදිරියෙදි පවත්වන්න හදන්නේ.