ලංකාවේ ප්‍රථම ඩිස්නිලන්තය ගාල්ල හබරාදූව&

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    ලංකාවේ ප්‍රථම ඩිස්නිලන්තය ගාල්ල හබරාදූව&

    ලංකාවේ ප්‍රථම ඩිස්නිලන්තය ගාල්ල හබරාදූව නගරයේදී පසුගියදා විවෘත වුණා.

    මෙය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 100ක් වැයවී තිබෙනවා. එයින් මිලියන 20ක් නෙදර්ලන්තයේ
    disneyland-castle.jpg

    පිකැස් පොන් ආයතනය ලබාදී ඇති අතර ඉතිරි මිලියන 80ක මුදල දරා තිබෙන්නේ ශ්‍රී ලංකා රජය විසින්.

    ළමා හා වැඩිහිටියන් සඳහා නාන තටාකයක්, ගෘහස්ත හා එළිමන් ක්‍රීඩා සංකීර්ණයක්, සෙල්ලම් මිදුල් හා සීසෝ වලින් යුත් ළමා උද්‍යානයක් ඇතුළුව අංග රැසක් මෙම ඩිස්නිලන්තයෙන් දැකබලාගැනීමට පුළුවන.

    මෙය විවෘත කෙරුනේ පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසිනි. එහිදී ඔහු කියා සිටියේ

    "අද දරුවන්ට සුවිශේෂී දිනයක් වශයෙන් සැලකිය හැකිය. මෙය දරුවන්ට නම් අමතක වෙන්නේ නෑ. අප විදෙස් රටවලදී තමයි මේ වැඩසටහන් දැක ඇත්තේ. එහෙම නැතිනම් අන්තර ජාලයෙන්, චිත්‍රපටවලින් දැක්කා විතරයි. අහලා තිබුණා විතරයි.. එහෙත් එය අද හබරාදූව නගරයේදිම දැකගත හැකි දෙයක් බවට පත්වී තියනවා."
    Disnyland-%2BSrilanka.jpg


    Souse
     

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    LADDUNTA BEHETH GANNA SALLI NAHA
    NAMBATA ATHAL GANNA SALLI KANAWA
    WEERAWANSAYAGE GANIWA LANKAWE THIYAGANNADA
    DANNE NAHA OKA HADUWE