ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වාදෙන Beef Bucket එක

shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,196
    113
    ආශ්චර්යමත් රටක
    මේව දකින බයියා: ටහුක්. යකෝ සිංහල බෞද්ධ රටේ කරන්න දෙන්න පුලුවන්ද මේවා. විජාතික පොනිලගෙන් රට බේරගෙන රෙද්ද බැනියම අඳින සිංහලකම දන්න බෞද්ධ නායකයෙකුට රට බාරදෙන්න කාලෙ හරි. 😡

    ඒක අැහෙන පොනිලා: හම්මට මෙච්චර එක එක ඒව කරලත් බයියො අවුස්සගන්න බැරිඋනා. මේ වැඩේ නං හරියයි වගේ. පාලමෙන් නෝමල් පුතාව එගොඩ කරල දෙන්නත් එපෑ.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible (ඒ කියන්නෙ එක අවුල් ඒත් කමක් නෑ)
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible.
    ඒ පෝක් නෙවෙයි. බිම්මල්... පෝක් රසකාරක දාපු බිම්මල්

    Suspicious Monkey GIF by MOODMAN