ඒ පෝක් නෙවෙයි. බිම්මල්... පෝක් රසකාරක දාපු බිම්මල්උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
පව් scale එකේ යටම chicken.
පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible.
මේකනං ගිහින්ම බලන්න වටිනවා. තැන්ක්ස් මචන්.@Rontmir මෙන්න උඹට යන්න තැනක්.
that is only when you don’t know how to cook beefපට්ටනේ.. beef කියන්නේ චුයින්ගම් වලට සුපිරි ආදේශකයක්![]()
Some type of beef i mean.that is only when you don’t know how to cook beef