ලංකාවේ ප්‍රථම වතාවට හඳුන්වාදෙන Beef Bucket එක

dilann

Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    නෑ බං හැබැයි. Juicy ගතියට තියෙද්දී තමයි මරු. ඇරත් ලංකාවේ beef හයියයි අනික් රටවලට සාපේක්ෂව.
    අපි ඉස්සර හිටපු ගෙදර ඉස්සරහ පාරෙන් එහා පැත්තේ මස් කඩයක් තිබ්බ..ඉස්සර ගෙදර ගෙනාවා. . ඔකේ හරක් දැකල දැකලමද මන්ද මම කන්නේ නෑ . කාල තියනව. කොත්තු , මස් රොටි එහෙම රහයි බීෆ් දැම්මම කියලා මතකයි..
    ගෙවල් පිටිපස්සේ හිටපු කතෝලික ගෙදරකින් අවුරුද්දට හරි නත්තලට හරි උදේ ප්ලේට් එකක් එනව ඉස්සර සැන්විච , පැටිස් අනම් මනම් එක්ක.. එකේ බිෆ් පෙති තම්බල වගේ අමුතු විදියට හදල ඒවත් දාල එවනවා හැම පාරම. ඒවා රහයි කියලා මතකයි.
     
    • Love
    Reactions: Rontmir

    shenat

    Well-known member
  • May 13, 2007
    58,768
    87,199
    113
    ආශ්චර්යමත් රටක
    උපාසකමහත්හොරුන් ට අනූව පව් scale එකේ උඩම beef.
    පව් scale එකේ යටම chicken.
    පව් scale එකේ zero එකටත් යටින් (එකියන්නෙ nagative පව්) හාල්මැස්සො.
    බුදුහාමුදරුවන් මැරුනේ pork කාලා. So pork පව් scale එකේ උඩින් හිටියට එක negligible (ඒ කියන්නෙ එක අවුල් ඒත් කමක් නෑ)

    @bambuwathamai 🫢
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපි ඉස්සර හිටපු ගෙදර ඉස්සරහ පාරෙන් එහා පැත්තේ මස් කඩයක් තිබ්බ..ඉස්සර ගෙදර ගෙනාවා. . ඔකේ හරක් දැකල දැකලමද මන්ද මම කන්නේ නෑ . කාල තියනව. කොත්තු , මස් රොටි එහෙම රහයි බීෆ් දැම්මම කියලා මතකයි..
    ගෙවල් පිටිපස්සේ හිටපු කතෝලික ගෙදරකින් අවුරුද්දට හරි නත්තලට හරි උදේ ප්ලේට් එකක් එනව ඉස්සර සැන්විච , පැටිස් අනම් මනම් එක්ක.. එකේ බිෆ් පෙති තම්බල වගේ අමුතු විදියට හදල ඒවත් දාල එවනවා හැම පාරම. ඒවා රහයි කියලා මතකයි.
    මැරුනේ බං ආයෙත් කාපන් එහෙනම්. උබ ලංකාවේ නම් ඉන්නේ ලංකාවේ තියෙන වස විෂ නැති කෑම අත්ලොස්සෙන් එකක් තමයි ඉතින් බීෆ්.
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,652
    1,199
    113
    කොටකෙතන
    අපි ඉස්සර හිටපු ගෙදර ඉස්සරහ පාරෙන් එහා පැත්තේ මස් කඩයක් තිබ්බ..ඉස්සර ගෙදර ගෙනාවා. . ඔකේ හරක් දැකල දැකලමද මන්ද මම කන්නේ නෑ . කාල තියනව. කොත්තු , මස් රොටි එහෙම රහයි බීෆ් දැම්මම කියලා මතකයි..
    ගෙවල් පිටිපස්සේ හිටපු කතෝලික ගෙදරකින් අවුරුද්දට හරි නත්තලට හරි උදේ ප්ලේට් එකක් එනව ඉස්සර සැන්විච , පැටිස් අනම් මනම් එක්ක.. එකේ බිෆ් පෙති තම්බල වගේ අමුතු විදියට හදල ඒවත් දාල එවනවා හැම පාරම. ඒවා රහයි කියලා මතකයි.
    අපි ඉස්සර හිටපු ගෙදර ඉස්සරහ පාරෙන් එහා පැත්තේ මස් කඩයක් තිබ්බ..ඉස්සර ගෙදර ගෙනාවා. . ඔකේ හරක් දැකල දැකලමද මන්ද මම කන්නේ නෑ . කාල තියනව. කොත්තු , මස් රොටි එහෙම රහයි බීෆ් දැම්මම කියලා මතකයි..
    ගෙවල් පිටිපස්සේ හිටපු කතෝලික ගෙදරකින් අවුරුද්දට හරි නත්තලට හරි උදේ ප්ලේට් එකක් එනව ඉස්සර සැන්විච , පැටිස් අනම් මනම් එක්ක.. එකේ බිෆ් පෙති තම්බල වගේ අමුතු විදියට හදල ඒවත් දාල එවනවා හැම පාරම. ඒවා රහයි කියලා මතකයි. :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,919
    113
    එකමත් එක රටක
    අපි ඉස්සර හිටපු ගෙදර ඉස්සරහ පාරෙන් එහා පැත්තේ මස් කඩයක් තිබ්බ..ඉස්සර ගෙදර ගෙනාවා. . ඔකේ හරක් දැකල දැකලමද මන්ද මම කන්නේ නෑ . කාල තියනව. කොත්තු , මස් රොටි එහෙම රහයි බීෆ් දැම්මම කියලා මතකයි..
    ගෙවල් පිටිපස්සේ හිටපු කතෝලික ගෙදරකින් අවුරුද්දට හරි නත්තලට හරි උදේ ප්ලේට් එකක් එනව ඉස්සර සැන්විච , පැටිස් අනම් මනම් එක්ක.. එකේ බිෆ් පෙති තම්බල වගේ අමුතු විදියට හදල ඒවත් දාල එවනවා හැම පාරම. ඒවා රහයි කියලා මතකයි. :yes:
    ඔව් ඉතින්.. ඔය පොඩි කාලේ බන්.. පස්සේ කාලයක් යද්දී එපා උනා.. අපේ ගෙදරට ගේන එකත් නැවැත්තුව. අනික ඒ දවස් වල මම ටිකක් හෙන මේකේ ඉන්න දැහැමි බෞද්ධයෝ වගේ හිතන්නේ. හරකා පව් කියලා හිතෙන්න ඇති :rofl: . අවුරුදු 20කින් විතර චිකන් විතරයි කාල තියෙන්නේ...කනවනම් කන්න පුලුවන් දැන්.
     
    • Wow
    Reactions: dgboy

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඊයා , මල ජරාව
    මුන් ගෙරි මසුත් කනවද

    ස්ටොන් ඒජ් පීපල්ස්ලා
    කැත බලහන් උගෙ, හරක් මස් කාලම හරකෙක් වගෙ, මෝඩ පාටයි
     
    • Like
    Reactions: War Fighter

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පින් පව් කෙසේවෙතත් නිතර beef ,pork කෑවොත් ඉක්මනින් අජරාමර සුව විදින්න පුලුවන්.
     
    • Like
    Reactions: War Fighter

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    ganiwa wikunana ekek neda,hodata pukata focus karanne mu,nodakin,munuth ekai ganunwa pitarata yawala hambakarana unuth ekai.
    Travel with wife එකේ කසුනත් මුලින් ඔය වැඩේ කලා.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,999
    113
    ඕක මචන් ඇකඩමික් මට්ටමට ගිය ප්‍රශ්නයක් අපි කැම්පස් කාලේ ඔය ගැන ලොකු කතිකාවක් ඇති උනා prof නලින් ..තමයි ඕකට හරිම අර්ථකතනයක් දුන්නේ හර්වර්ඩ් prof කෙනෙක් නලින් සර්ට රෙෆරන්ස් දීල තිබ්බේ ..ඔය කැම truffles කියල බිම්මල් වර්ගයක් ..අදටත් ගන්න තියනවා ..වැඩි රහක් නම් නැ ..ඕක හොයන්නේ උරෝ යොදාගන්නව මොකද උන්ගේ ඉවෙන් තමයි ඕක හොයන්නේ නැත්නම් මිනිස්සුන්ට හොයා ගන්න බැ ..අදටත් ඕක පට්ටම ලක්ෂරි කැමක් ..50g 60 CAD වෙනවා ...
    more information

    https://www.dhammikaweb.com/?p=19738