අපි ඉස්සර හිටපු ගෙදර ඉස්සරහ පාරෙන් එහා පැත්තේ මස් කඩයක් තිබ්බ..ඉස්සර ගෙදර ගෙනාවා. . ඔකේ හරක් දැකල දැකලමද මන්ද මම කන්නේ නෑ . කාල තියනව. කොත්තු , මස් රොටි එහෙම රහයි බීෆ් දැම්මම කියලා මතකයි..නෑ බං හැබැයි. Juicy ගතියට තියෙද්දී තමයි මරු. ඇරත් ලංකාවේ beef හයියයි අනික් රටවලට සාපේක්ෂව.
ගෙවල් පිටිපස්සේ හිටපු කතෝලික ගෙදරකින් අවුරුද්දට හරි නත්තලට හරි උදේ ප්ලේට් එකක් එනව ඉස්සර සැන්විච , පැටිස් අනම් මනම් එක්ක.. එකේ බිෆ් පෙති තම්බල වගේ අමුතු විදියට හදල ඒවත් දාල එවනවා හැම පාරම. ඒවා රහයි කියලා මතකයි.

. අවුරුදු 20කින් විතර චිකන් විතරයි කාල තියෙන්නේ...කනවනම් කන්න පුලුවන් දැන්.