ලංකාවේ ප්‍රථම විදුලි ස්පෝර්ට් කාර් රථය

sumithykk

Well-known member
  • May 11, 2012
    583
    549
    93
    ලංකාවේ ප්‍රථම විදුලි ස්පෝර්ට් කාර් රථය

    1111.jpg



    100% ක්ම ශ්‍රී ලංකා නිශ්පාදනයක් වන වේගා කාර් රථය සම්පූර්ණ විදුලියෙන් ක්‍රියා කරන සුපිරි මෝටර් රථයකි. මෙහි Design,Electronic,Software සහ නිපදවීමේ කටයුතු සිදු වන්නේ ශ්‍රී ලංකාව තුල, ශ්‍රී ලංකාවේ නිර්මාණශිල්පීන් සහ ඉංජිනේරුවන්ගේ දැනුමෙන්.

     
    • Like
    Reactions: shanehbrsj

    CARMN

    Member
    Jan 25, 2019
    105
    8
    0
    මෙහෙම වත් පටන් ගන්න එක ලොකු දෙයක්. මයික්‍රෝ එක වගේ ටික දවසකින් චීන වාහන ඇසෙම්බල් කරන්නෙ නැතුව දිගටම ලංකාවේ දෙයක් කරගන යන්න පුලුවන් උනොත් දියුනු කර ගන්න පුළුවන් වෙයි.