ලංකාවේ ප්‍රභූවරු කවුද? ලංකාවේ ප්‍රභූවරු ලෙස නීතියෙන් පිලිගන්න අය කවුද බන්? ලගදි අර ගනන් උගන්නන ගුරුවරයෙක්ගෙ ආරක්ශක අංශයේ අය, පාරෙ යන වෑන් එකකට ගහපු සීන් එක නිසා මේ ප්‍රශ්නේ ආවෙ.