ලංකාවේ ප්රශ්නයක් උනාද?
කාලෙකින් බන් එළකිරි ආවේ.. ලංකාවේ බොම්බා වගයක් පිපුරුනාලු නේද බන්.. මයි ඩිපස්ට් සිම්පති හොදේ.... එක නෙමෙයි, දැන් සයිටම්, ගුරු වැටුප් විෂමතා, පෙට්රල් ප්රයිස්, දුම්රිය රියදුරු පයිලට් නොකිරීම වගේ දැවෙන ගැටළු අල් බග්දාදීට පිහිට වෙන්න විසදුනා නේද බන්..