ලංකාවේ ප්‍රශ්නයක් උනාද?

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ලංකාවේ ප්‍රශ්නයක් උනාද?

කාලෙකින් බන් එළකිරි ආවේ.. ලංකාවේ බොම්බා වගයක් පිපුරුනාලු නේද බන්.. මයි ඩිපස්ට් සිම්පති හොදේ.... එක නෙමෙයි, දැන් සයිටම්, ගුරු වැටුප් විෂමතා, පෙට්‍රල් ප්‍රයිස්, දුම්රිය රියදුරු පයිලට් නොකිරීම වගේ දැවෙන ගැටළු අල් බග්දාදීට පිහිට වෙන්න විසදුනා නේද බන්..
 
@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එක නෙමෙයි, දැන් සයිටම්, ගුරු වැටුප් විෂමතා, පෙට්‍රල් ප්‍රයිස්, දුම්රිය රියදුරු පයිලට් නොකිරීම වගේ දැවෙන ගැටළු අල් බග්දාදීට පිහිට වෙන්න විසදුනා නේද බන්..

    :(:(
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    Lankawe monawada oyi pipuruwe? Mata mathaka naa ne.

    මරක්කලු ටික දෙමෙල්ලුන්ට ගහලා කියන්නේ කොච්චිකඩේ.. කටුවපිටිය කියන්නෙත් ඉස්සර දෙමල ගමක්ලු.. දෙමල්ලු ඉන්න ඇති කියලා අනුමාන කරලලු තම්බි නානා ගහලා තියෙන්නේ.. බදුර්දීන් අයියා බොහොම වික්ශෝප වෙනවා ළමයා ඉස්කෝලේ යවන්නෙත් නැතුව කටුවපිටියේ වැරදිලා සිංහලු මැරුණ එකට..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද බන් ඒ හරුපේ...original එකෙන් එනකොට මතක දේවල් fake එකෙන් එනකොට අමතකයිද ?
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මොකක්ද බන් ඒ හරුපේ...original එකෙන් එනකොට මතක දේවල් fake එකෙන් එනකොට අමතකයිද ?

    මැරෙන්න හරි කියලා කොච්චිකඩේදී "එව්රිය" අරිනවා දොරේ, ඒක ඇතුලේ සල්ලි තියනවා දැක්කනම්.. අතේ සතේ නැහැ මල්ලියේ.. නැද්ද අදුරන ජිහාඩ්කාරයෙක්.. ඔත්තුව දුන්නම ලක්ෂ දහයක් හම්බු වෙනවා.. පරික්ශනේ පවත්වන්න ගිහින් මැරුනොත් ලක්ෂ පහයි.. දැන් පොලිසියේ මහත්තුරු ඔත්තු දෙන ජොබ් එක කරන්නලු .ඉන්නේ. මැරිලා ලක්ෂ 5ක් ගන්නවට වඩා ලාබයිනේ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මැරෙන්න හරි කියලා කොච්චිකඩේදී "එව්රිය" අරිනවා දොරේ, ඒක ඇතුලේ සල්ලි තියනවා දැක්කනම්.. අතේ සතේ නැහැ මල්ලියේ.. නැද්ද අදුරන ජිහාඩ්කාරයෙක්.. ඔත්තුව දුන්නම ලක්ෂ දහයක් හම්බු වෙනවා.. පරික්ශනේ පවත්වන්න ගිහින් මැරුනොත් ලක්ෂ පහයි.. දැන් පොලිසියේ මහත්තුරු ඔත්තු දෙන ජොබ් එක කරන්නලු .ඉන්නේ. මැරිලා ලක්ෂ 5ක් ගන්නවට වඩා ලාබයිනේ..

    ඉතින් උඹ කියපන්කො කීය කීයද දෙන්න ඕනේ කියල ....බැනල වැඩක් නෑනේ....
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ඉතින් උඹ කියපන්කො කීය කීයද දෙන්න ඕනේ කියල ....බැනල වැඩක් නෑනේ....

    ඇඃ බන් හුත්තෝ.. බොම්බා හදන එකාලම එක පොට් එකක් පෙන්නලා ලක්ෂ දහය ගානේ තුනක් අරගෙන තව බොම්බා පොට් කියක් ෆන්ඩ් කරන්න පුලුවන්ද බන්.. කැරි බිස්නස් එකක්නේ එක.. ඔන්න බලහන් තම්බියා බෝම්බයක් පිපුරුනත් එකෙනුත් බිස්නස් එකක් කරනවනේ.. උබලට තමා බැරි..