ලංකාවේ ප්‍රශ්න

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ලංකාවේ ප්‍රශ්න

    ලංකාවෙ ඇත්තම ප්‍රශ්න
    දුප්පත්කම
    විරැකියාව
    දූශිත දේශපාලනය

    අපිට පේන ප්‍රශ්න
    දම් රැජිනගෙ ස්ටිකර් ගැලෙව්වෙ ඇයි?
    ලංකා ටීම් එකෙ නායකය වෙන්න ඕන ඇන්ජිද චන්දිද
    අනුහස්ටයි දෙව්මිටයි මොනා වෙයිද?
    හිරුණි CID ද?
     
    • Like
    Reactions: somalal

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලංකාවේ ප්‍රශ්නය ඉන්න මිනිස්සු(සිංහල දෙමළ මුස්ලිම් )
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,208
    2,109
    113
    ලංකාවෙ ඇත්තම ප්‍රශ්න
    දුප්පත්කම
    විරැකියාව
    දූශිත දේශපාලනය

    අපිට පේන ප්‍රශ්න
    දම් රැජිනගෙ ස්ටිකර් ගැලෙව්වෙ ඇයි?
    ලංකා ටීම් එකෙ නායකය වෙන්න ඕන ඇන්ජිද චන්දිද
    අනුහස්ටයි දෙව්මිටයි මොනා වෙයිද?
    හිරුණි CID ද?

    මේක සාපේක්ශයි. ගොඩක් අයට අනුව , දුශිත දේශපාලකයෝ ඉන්නේ තමුන්ගේ විරුද්ධ පක්ශයේ. තමුන් සපෝර්ට් කරන පක්ශයය පිවිතුරුයි නායකයා හොදයි වටේ ඉන්න අය තමයි දුශිත.

    ඒනිසා අපේ පක්ශය බලයට ආවොත් ලන්කාවේ දුශිත දේශපාලනය නතර වෙනවා. ඒ අනුව කවදාවත් රටේ දුශිත දේශපාලනයක් තිබිලා නෑ.හේතුව තමුන්ගේ පක්ශය බලයේ ඉදලා තියනවා අතීතයේ, ඒක පැරදෙද්දී තවත් කෙනෙක් පිවිතුරුයි කියන පක්ශයක් බලයට ඇවිල්ල.ඒනිසා ඒක මිනිස්සුන්ට ප්‍රශ්නයක් වෙලා නෑ. උබට අපිට ප්‍රශ්න උනාට.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිස්සු වැඩිවීම තමා ලංකාවෙ ප්‍රශ්න ගොඩකට මුල :( ඉන්න ගානෙන් බාගයක්වත් මැරිල ගියා නං ලංකාවෙ ජීවන තත්වෙ සෑහෙන්න ඉහලට යනව :(
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,591
    35,501
    113
    මිනිස්සු වැඩිවීම තමා ලංකාවෙ ප්‍රශ්න ගොඩකට මුල :( ඉන්න ගානෙන් බාගයක්වත් මැරිල ගියා නං ලංකාවෙ ජීවන තත්වෙ සෑහෙන්න ඉහලට යනව :(

    අපේ ජීවන තත්වය ඉහළ යවන්න මැරෙන්න ලැහැස්ති අය අත උස්සන්න බලන්න
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ජීවන තත්වය ඉහළ යවන්න මැරෙන්න ලැහැස්ති අය අත උස්සන්න බලන්න

    එහෙම ලෑස්ති නෑ :no: හෙල්මට් නීති සීට්බෙල්ට් නෑති වගේ ඒව අයිං කල්ල මැරෙන අයට මැරෙන්න නිදහස දෙන්න ඕනෙ :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මිනිස්සු වැඩිවීම තමා ලංකාවෙ ප්‍රශ්න ගොඩකට මුල :( ඉන්න ගානෙන් බාගයක්වත් මැරිල ගියා නං ලංකාවෙ ජීවන තත්වෙ සෑහෙන්න ඉහලට යනව :(
    ඉතින් උඹ මැරියන්කෝ :P