ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන වල සිප ගැනිම තහනම&#3530

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන වල සිප ගැනිම තහනම&#3530

79099.jpg

මචන් ලා මම මේ දැකලා තියෙන දෙයක් ගැන අහන්නේ ලංකාවේ පාර්ක් වල බිච් අයිනේ ,ගොල් ෆේස් එකේ කෙල්ලෙකුයි කොල්ලෙකුට ලං වෙලා ඉදියත් පොලිස් බල්ලන් ඇවිත් බුරනවා :angry::angry:කිස් කරලා අහුවුනොත් අයිඩි අරන් ගිහින් අම්මලා තාත්තලා ගෙන්වලා දරැවන් බාර දෙන්නේ බාල අපරාධ කරපු එවුන් ගානට දාලා .ඇයි බන් ලංකාවේ ඉන්න කොල්ලෝ කෙල්ලන්ට මෙහෙම කරන්නේ .ලංකාවේ බැලුවම මුස්ලිම් රටකවත් තියන නිදහස නෑ .මම අනිත් රටවල නම් මේ වගේ කුඡිත වැඩ වෙනවා දැකලා නෑ උන් නිදහසේ පෙම් සුව විදිමින් කාලය ගත කරනවා .ලංකාවේ කොල්ලෝ කෙල්ලන් පෙම් සුව විදින්න රැම් අස්සේ රිංගලා ඡිවිත විනාශ කර ගන්නවා :(

tumblr_m16w3bXOSY1rnnqheo1_500.jpg

නාකි බඩ දාපු ගැනුන්ට මිනිස්සුන්ට බඩ බහින්න අවිදින්න පාර්ක් ඉදි කරන රටේ පෙම් වතුන්ට හාද්දක් දෙන්න නැනක් නැති හැටි :angry::angry:
 
  • Like
Reactions: king_pandukabaya

shamrincool

Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    itin bn podi un yanawa pennenth na podu than wala kis nemei oyata wadiya jara dewal ne karanne. podak gahakata muwa wennet na lagadi zoo 1 athule canteen 1ta issaraha hoda deyak wuna senaga piricha niwadu dawasakuth ekka. ashana karayo lagadi pereda cmb public plc 1ta giya kis 1ta wada eha dura gihin elipita yako ewage booruwan elipita karanda giyama thama okkama thanam wenne.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    avatar eka maru kara ganna hari ne :(

    :sorry: ayyo ehemada
    itin bn podi un yanawa pennenth na podu than wala kis nemei oyata wadiya jara dewal ne karanne. podak gahakata muwa wennet na lagadi zoo 1 athule canteen 1ta issaraha hoda deyak wuna senaga piricha niwadu dawasakuth ekka. ashana karayo lagadi pereda cmb public plc 1ta giya kis 1ta wada eha dura gihin elipita yako ewage booruwan elipita karanda giyama thama okkama thanam wenne.

    :angry::angry:ewanam balu weda

    sirawata gamayo

    eka nennam :(
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අපේ එවුන්ට හද්දක් දෙන්න ඉඩ දුන්නොත් ඊළඟ දවසෙ පොල් ලෙලි ගහන්නත් යන බව දන්න නිසා තමයි බං ඔහොම වෙලා තියෙන්නෙ.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    අපේ එවුන්ට හද්දක් දෙන්න ඉඩ දුන්නොත් ඊළඟ දවසෙ පොල් ලෙලි ගහන්නත් යන බව දන්න නිසා තමයි බං ඔහොම වෙලා තියෙන්නෙ.

    pissuda bn owa karanawada public place wala:rolleyes:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Magula thamai lip kiss ganada uba kiyanne nath nam oluwata kiss ekak wage dennada,
    public place ekaka hasirena widihak thinawa eth normal indith case dammoth ithin...
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අපේ එවුන්ට හද්දක් දෙන්න ඉඩ දුන්නොත් ඊළඟ දවසෙ පොල් ලෙලි ගහන්නත් යන බව දන්න නිසා තමයි බං ඔහොම වෙලා තියෙන්නෙ.

    අයියේ පොල් ලෙලි ගහනවා කියන්නේ මොකක් ද ?
    දන්නේ නැති නිසා නේ අහන්නේ .. :D
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අයියේ පොල් ලෙලි ගහනවා කියන්නේ මොකක් ද ?
    දන්නේ නැති නිසා නේ අහන්නේ .. :D

    ෆ්‍රෙන්ච් කිස් දෙන එක ගැන ත්‍රෙඩ් දාපු උබ දන්නෙ නෑ පොල් ලෙලි ගැසීම ගැන

    අනෙ උලමො
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ෆ්‍රෙන්ච් කිස් දෙන එක ගැන ත්‍රෙඩ් දාපු උබ දන්නෙ නෑ පොල් ලෙලි ගැසීම ගැන
    අනෙ උලමො

    මොනවද අයියේ ෆ්‍රෙන්ච් කිස් කියන්නේ ?
    මට මතක නැහැ නේ
    දන්නේ නැති නිසා අහන්නේ ? :D