ලංකාවේ ප්‍රසිද්ධ ස්ථාන වල සිප ගැනිම තහනම&#3530

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
Magula thamai lip kiss ganada uba kiyanne nath nam oluwata kiss ekak wage dennada,
public place ekaka hasirena widihak thinawa eth normal indith case dammoth ithin...

lip kiss thamai bn mama kiyanne pare dige denna kiyala nemei park ekaka wath denna thahanam da
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
අයියේ පොල් ලෙලි ගහනවා කියන්නේ මොකක් ද ?
දන්නේ නැති නිසා නේ අහන්නේ .. :D

අයියෝ ඕක මොකක්ද මලේ... නොදන්න අයට කියලා දෙන්න නොවැ වැඩිහිටි අපි ඉන්නෙ. මල්ලි ඇස්ට්‍රා ටිකිරි පැකට් එකකුත් අරන් එන්නකො මම කියලා දෙන්න පොල් ලෙලි ගහන හැටි වගේම සව් කංජි බොන හැටිත්. :lol:
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294
0
අයියෝ ඕක මොකක්ද මලේ... නොදන්න අයට කියලා දෙන්න නොවැ වැඩිහිටි අපි ඉන්නෙ. මල්ලි ඇස්ට්‍රා ටිකිරි පැකට් එකකුත් අරන් එන්නකො මම කියලා දෙන්න පොල් ලෙලි ගහන හැටි වගේම සව් කංජි බොන හැටිත්. :lol:

:lol:
 
shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ගමයා;15233731 said:
pissuda bn owa karanawada public place wala:rolleyes:

යකෝ A/C බස් එක ඇතුලෙ වඳුරට කෙසෙලුත් කවනවා එතකොට ඒක pubic place එකක් නෙමෙයිද? ලස්සනට ගහක් කොළක් වවලා දුන්නොත් ගස් පෙරලගෙන ඒවා උඩ නැගගෙන සුකයි කට්ටිය.
 
D.shan

Well-known member
  • Oct 31, 2011
    9,630
    1,479
    113
    වයබ පාලාතේ
    අයියෝ ඕක මොකක්ද මලේ... නොදන්න අයට කියලා දෙන්න නොවැ වැඩිහිටි අපි ඉන්නෙ. මල්ලි ඇස්ට්‍රා ටිකිරි පැකට් එකකුත් අරන් එන්නකො මම කියලා දෙන්න පොල් ලෙලි ගහන හැටි වගේම සව් කංජි බොන හැටිත්. :lol:

    :lol::lol:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    යකෝ A/C බස් එක ඇතුලෙ වඳුරට කෙසෙලුත් කවනවා එතකොට ඒක pubic place එකක් නෙමෙයිද? ලස්සනට ගහක් කොළක් වවලා දුන්නොත් ගස් පෙරලගෙන ඒවා උඩ නැගගෙන සුකයි කට්ටිය.

    ape eunge weradi
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    යකෝ A/C බස් එක ඇතුලෙ වඳුරට කෙසෙලුත් කවනවා එතකොට ඒක pubic place එකක් නෙමෙයිද? ලස්සනට ගහක් කොළක් වවලා දුන්නොත් ගස් පෙරලගෙන ඒවා උඩ නැගගෙන සුකයි කට්ටිය.
    :rofl:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    බය වෙන්නේ නැතිව හිටු.ලගදිම පෙම් උයන් සෙට් එකක් එනවා. :P
    මාතර හදපු එක ලබන අවුරුද්දෙ විවෘත කරනවලු
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිප ගැනීම තහනම් ප්‍රසිද්ධ ස්ථාන වල නේ...............
    ඉතිං..
    අප්‍රසිද්ධ ස්ථානයක් බලලා සිප ගනින්......
    වැඩේ ක්ලෝස්..........
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යකෝ A/C බස් එක ඇතුලෙ වඳුරට කෙසෙලුත් කවනවා එතකොට ඒක pubic place එකක් නෙමෙයිද? ලස්සනට ගහක් කොළක් වවලා දුන්නොත් ගස් පෙරලගෙන ඒවා උඩ නැගගෙන සුකයි කට්ටිය.

    Magula thamai lip kiss ganada uba kiyanne nath nam oluwata kiss ekak wage dennada,
    public place ekaka hasirena widihak thinawa eth normal indith case dammoth ithin...

    itin bn podi un yanawa pennenth na podu than wala kis nemei oyata wadiya jara dewal ne karanne. podak gahakata muwa wennet na lagadi zoo 1 athule canteen 1ta issaraha hoda deyak wuna senaga piricha niwadu dawasakuth ekka. ashana karayo lagadi pereda cmb public plc 1ta giya kis 1ta wada eha dura gihin elipita yako ewage booruwan elipita karanda giyama thama okkama thanam wenne.

    රහත් වෙලා වගෙයි කතාව, තරුන කොල්ලො කෙල්ලොන්ට මහ පාරෙ ඕවා කරන්න වෙලා තියෙන්නෙ, වෙන යන්න එන්න තැනක් නැති නිස, බීච් එකේ කුඩයක් යට හිටියත් මරන්න ගෙනියන හරක් වගේ සීය දෙසීය එක පාර පටවගෙන පොලීසි ගිහින් ඩෙඟා නටනව, මුස්ලිම් උන් හොඳයි තව. උඩ නැගගෙන සු*පු නිසා තමයි මේ ඉන්න කෙරුමො සේරම ජාතක වුනේ කියන එක මුන්ටම අමතක වෙලා,
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යෝජනා කරපු කෙනාම ලන්කාවෙ අප්‍රසිද්ධ ස්ථාන මොනවද කියන්න බලන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    සිප ගැනීම තහනම් ප්‍රසිද්ධ ස්ථාන වල නේ...............
    ඉතිං..
    අප්‍රසිද්ධ ස්ථානයක් බලලා සිප ගනින්......
    වැඩේ ක්ලෝස්..........

    දෙන්නටම හිතිල තියෙන්නෙ එකම දේ..

    swjVv2N.jpg

    2.gif
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,141
    9,957
    113
    එක තැනක නෑ
    මම කෙල්ලත් එක්ක කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ නිකන් හිටගෙන හිටියේ. මාවයි කෙල්ලවයි පොලිස් බල්ලෝ අරන් ගියා බන් :angry::angry: . පස්සේ මම උන්ට ටෝක් කරා. පස්සේ යන්ඩ දුන්නා බන්. සක්කිලි හැත්ත මට දකිනකොටත් මරන්ඩ හිතෙනවා බන් :angry::angry:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මාතර හදපු එක ලබන අවුරුද්දෙ විවෘත කරනවලු

    ela :cool:

    Apinam badala oyaprashna naa machan.

    :sorry::sorry:math badinna one

    සිප ගැනීම තහනම් ප්‍රසිද්ධ ස්ථාන වල නේ...............
    ඉතිං..
    අප්‍රසිද්ධ ස්ථානයක් බලලා සිප ගනින්......
    වැඩේ ක්ලෝස්..........

    ekane kollo kello room asse ringane love karanna place ekak nethi hinda . vihara maha dewi ekata giyoth loudspeaker dala kiyanne gas yata inna epa kiyala. galleface eke police karoyo id aran yanawa mama dekela thiyenawa .diyatha uyana kiyanne hamuda camp ekek wage eka bankuwakawath inna denne ne .eka thamai mun box asse room asse rin ganne

    රහත් වෙලා වගෙයි කතාව, තරුන කොල්ලො කෙල්ලොන්ට මහ පාරෙ ඕවා කරන්න වෙලා තියෙන්නෙ, වෙන යන්න එන්න තැනක් නැති නිස, බීච් එකේ කුඩයක් යට හිටියත් මරන්න ගෙනියන හරක් වගේ සීය දෙසීය එක පාර පටවගෙන පොලීසි ගිහින් ඩෙඟා නටනව, මුස්ලිම් උන් හොඳයි තව. උඩ නැගගෙන සු*පු නිසා තමයි මේ ඉන්න කෙරුමො සේරම ජාතක වුනේ කියන එක මුන්ටම අමතක වෙලා,

    :yes::yes:

    යෝජනා කරපු කෙනාම ලන්කාවෙ අප්‍රසිද්ධ ස්ථාන මොනවද කියන්න බලන්න

    rooms ,box ,hotels owa thamai

    ප්‍රසිද්ද නැති ස්ථාන වල සිපගනින් එහෙනම්

    :sorry::sorry: room gane yanna thamai wenne
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මම කෙල්ලත් එක්ක කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ නිකන් හිටගෙන හිටියේ. මාවයි කෙල්ලවයි පොලිස් බල්ලෝ අරන් ගියා බන් :angry::angry: . පස්සේ මම උන්ට ටෝක් කරා. පස්සේ යන්ඩ දුන්නා බන්. සක්කිලි හැත්ත මට දකිනකොටත් මරන්ඩ හිතෙනවා බන් :angry::angry:

    s7DTdX5.jpg
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මම කෙල්ලත් එක්ක කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ නිකන් හිටගෙන හිටියේ. මාවයි කෙල්ලවයි පොලිස් බල්ලෝ අරන් ගියා බන් :angry::angry: . පස්සේ මම උන්ට ටෝක් කරා. පස්සේ යන්ඩ දුන්නා බන්. සක්කිලි හැත්ත මට දකිනකොටත් මරන්ඩ හිතෙනවා බන් :angry::angry:

    එක තමයි බන් ගොල්‍ ෆේස් එකෙත් මෙහෙම එකක් වුනා බංකුවක වාඩි වෙලා හිටියේ කොල්ලෙකුයි කෙල්ලෙකුයි පොලිස් ප*& ඇවිත් අයිඩි අරගෙන එක්කන් ගියා මම කැල්ලත් එක්ක බිච් එකට ආව විතරයි හලි හු*& නේ මේක අපේ එක මේක දැකලා දැන් කිසිම බිච් එකකට යන්නේ නෑ :angry: