ලංකාවේ පාස්පෝට් එකේ තත්වය
ලෝකයේ තියෙන නරකම ගමන් බලපත්ර අතර නරකම 10ට ලංකාවේ ගමන් බලපත්රය 2016 අවුරුද්දෙත් ඔන්න තේරිලා. දුකයි නේද මචන්ලා.
ලන්කාවේ පාස්පෝට් එකකින් වීසා නැතිව සංචාරය කරන්න පුලුවන් රටවල් 39 විතරයි. මේ 39න් දියුනු රටකට කියල තියෙන්නෙ සිංගප්පුරුව විතරයි..
http://edition.cnn.com/2016/03/01/travel/worlds-best-worst-passports/index.html

Last edited: