ලංකාවේ වැද්දන් කියන්නේ සිංහලයන්ගේ පලමුවැනි රජු විජයබාහු සහ ලංකාවේ හිටපු කුවේණි කියන අග බිසවගේ පුතා සහ දුවගෙන් පැතගෙන එන ජනයා.මේ අය වැද්දන් බවට පත් වුන රාජ වාංශිකයන්ද? එයාලටම ආවේණික වුන භාෂාවක් ඇත.

බින්දු;15433327 said:
ගොං කතා කියලා ගොංකම පෙන්නන්න එපා ගොං වස්සේ. සිංහලයන්ගේ පලවෙනි රජු විජයබාහු කියලා උඹේ ආච්චිද කියලා දුන්නේ?? ආයෙත් ඉස්කෝලේ ගිහින් ඉතිහාසය කියලා විශයක් තියෙනවා, ඒක ඉගෙන ගෙන වර.
බින්දු;15433327 said:
ගොං කතා කියලා ගොංකම පෙන්නන්න එපා ගොං වස්සේ. සිංහලයන්ගේ පලවෙනි රජු විජයබාහු කියලා උඹේ ආච්චිද කියලා දුන්නේ?? ආයෙත් ඉස්කෝලේ ගිහින් ඉතිහාසය කියලා විශයක් තියෙනවා, ඒක ඉගෙන ගෙන වර.

Okath ekka katha karala wedak ne oka amuma amu gonek
![]()
එහෙනම් මොකාද කියපන් ගොන්ස්. විජය බාහු ඉන්දියාවේ ලාට රටෙන් ඇවිල්ලා රජ වුනා කියලා තෝ දන්නේ නැද්ද?

wijya bahu neme wijya rajathuma
සිංහබාහු රජුගේ පුතා නිසා විජයබාහු වෙන්න බැරිද? මේ බාහු කියන කෑල්ල ආවේ විජය කුමාරයාගේ පෙලපතෙන්.

උඹේ මුනුපුරෙක් ව්අත් 6-8 පන්තිවල ඉන්නවා නම් ඉතිහාස පොත ඉල්ලගෙන කියවපන්කෝ 

සිංහබාහු රජුගේ පුතා නිසා විජයබාහු වෙන්න බැරිද? මේ බාහු කියන කෑල්ල ආවේ විජය කුමාරයාගේ පෙලපතෙන්.
umbanam aththatama modai ban... iskole giye nadda? naththam iskole ithihasaya igannuwe nadda?
රජවරුන්ගේ නම් හරියට නොදන්න එක මෝඩ කමක් නෙවෙයිනේ බන්.ලංකාවේ රජවරු සිය ගානක් ඉන්නවා .එයාලා ඔක්කොගේම නම් උඹට මතකද?

වැදගත් 2-3 දෙනාගේ නම් වත් බැරි නම් වෙන මොනා කියන්නද 

බින්දු;15433636 said:වැදගත් 2-3 දෙනාගේ නම් වත් බැරි නම් වෙන මොනා කියන්නද
![]()
මම හිතුවේ විජය කුමාරයා කීර්ති විජයබාහු නමින් ලංකාවේ රජ වුනා කියලා.