ලංකාවේ පැරණිතම රජ කුලය වැද්දන්ද?

amasin2

Banned
Jul 30, 2013
406
32
0
ලංකාවේ පැරණිතම රජ කුලය වැද්දන්ද?

wedda008gossiplanka.jpg

ලංකාවේ වැද්දන් කියන්නේ සිංහලයන්ගේ පලමුවැනි රජු විජයබාහු සහ ලංකාවේ හිටපු කුවේණි කියන අග බිසවගේ පුතා සහ දුවගෙන් පැතගෙන එන ජනයා.මේ අය වැද්දන් බවට පත් වුන රාජ වාංශිකයන්ද? එයාලටම ආවේණික වුන භාෂාවක් ඇත.
 
Aug 18, 2011
6,147
788
0
ලංකාවේ වැද්දන් කියන්නේ සිංහලයන්ගේ පලමුවැනි රජු විජයබාහු සහ ලංකාවේ හිටපු කුවේණි කියන අග බිසවගේ පුතා සහ දුවගෙන් පැතගෙන එන ජනයා.මේ අය වැද්දන් බවට පත් වුන රාජ වාංශිකයන්ද? එයාලටම ආවේණික වුන භාෂාවක් ඇත.

ගොං කතා කියලා ගොංකම පෙන්නන්න එපා ගොං වස්සේ. සිංහලයන්ගේ පලවෙනි රජු විජයබාහු කියලා උඹේ ආච්චිද කියලා දුන්නේ?? ආයෙත් ඉස්කෝලේ ගිහින් ඉතිහාසය කියලා විශයක් තියෙනවා, ඒක ඉගෙන ගෙන වර. :baffled::baffled:
 
amasin2

Banned
Jul 30, 2013
406
32
0
බින්දු;15433327 said:

ගොං කතා කියලා ගොංකම පෙන්නන්න එපා ගොං වස්සේ. සිංහලයන්ගේ පලවෙනි රජු විජයබාහු කියලා උඹේ ආච්චිද කියලා දුන්නේ?? ආයෙත් ඉස්කෝලේ ගිහින් ඉතිහාසය කියලා විශයක් තියෙනවා, ඒක ඉගෙන ගෙන වර. :baffled::baffled:

එහෙනම් මොකාද කියපන් ගොන්ස්. විජය බාහු ඉන්දියාවේ ලාට රටෙන් ඇවිල්ලා රජ වුනා කියලා ‍තෝ දන්නේ නැද්ද?
 
cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
බින්දු;15433327 said:

ගොං කතා කියලා ගොංකම පෙන්නන්න එපා ගොං වස්සේ. සිංහලයන්ගේ පලවෙනි රජු විජයබාහු කියලා උඹේ ආච්චිද කියලා දුන්නේ?? ආයෙත් ඉස්කෝලේ ගිහින් ඉතිහාසය කියලා විශයක් තියෙනවා, ඒක ඉගෙන ගෙන වර. :baffled::baffled:

Okath ekka katha karala wedak ne oka amuma amu gonek
:no::no:
 
Aug 18, 2011
6,147
788
0
එහෙනම් මොකාද කියපන් ගොන්ස්. විජය බාහු ඉන්දියාවේ ලාට රටෙන් ඇවිල්ලා රජ වුනා කියලා ‍තෝ දන්නේ නැද්ද?

ගොං වස්සෝ ඒ ආවේ "විජය"
විජයබාහු කියලා රජෙක් මුලින්ම රජ වුනේ පොලොන්නරු යුගයේ :P
:lol:
 
amasin2

Banned
Jul 30, 2013
406
32
0
wijya bahu neme wijya rajathuma

සිංහබාහු රජුගේ පුතා නිසා විජයබාහු වෙන්න බැරිද? මේ බාහු කියන කෑල්ල ආවේ විජය කුමාරයාගේ පෙලපතෙන්.
 
Aug 18, 2011
6,147
788
0
සිංහබාහු රජුගේ පුතා නිසා විජයබාහු වෙන්න බැරිද? මේ බාහු කියන කෑල්ල ආවේ විජය කුමාරයාගේ පෙලපතෙන්.

බොරු හදන්න එපා බන්. බාහු කියන්නේ surname එක නෙවෙයි නේ. :baffled::baffled: උඹේ මුනුපුරෙක් ව්අත් 6-8 පන්තිවල ඉන්නවා නම් ඉතිහාස පොත ඉල්ලගෙන කියවපන්කෝ :baffled::baffled:
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    umbanam aththatama modai ban... iskole giye nadda? naththam iskole ithihasaya igannuwe nadda?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිංහබාහු රජුගේ පුතා නිසා විජයබාහු වෙන්න බැරිද? මේ බාහු කියන කෑල්ල ආවේ විජය කුමාරයාගේ පෙලපතෙන්.

    ekanm kiyanna dannena wijyabahu rajthuma hitiye polonnaru yuge
    sanneyen ethihaseye liyawila thieyenne ehemyi
    ewata thraka karannena kawuruth
    eka sampradya sha sans kruthiya
    waddnge pawiathimanam eka thama
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    umbanam aththatama modai ban... iskole giye nadda? naththam iskole ithihasaya igannuwe nadda?

    රජවරුන්ගේ නම් හරියට නොදන්න එක මෝඩ කමක් නෙවෙයිනේ බන්.ලංකාවේ රජවරු සිය ගානක් ඉන්නවා .එයාලා ඔක්කොගේම නම් උඹට මතකද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    රජවරුන්ගේ නම් හරියට නොදන්න එක මෝඩ කමක් නෙවෙයිනේ බන්.ලංකාවේ රජවරු සිය ගානක් ඉන්නවා .එයාලා ඔක්කොගේම නම් උඹට මතකද?
    :P:P වැදගත් 2-3 දෙනාගේ නම් වත් බැරි නම් වෙන මොනා කියන්නද :baffled::baffled:
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    බින්දු;15433636 said:
    :P:P වැදගත් 2-3 දෙනාගේ නම් වත් බැරි නම් වෙන මොනා කියන්නද :baffled::baffled:

    මම හිතුවේ විජය කුමාරයා කීර්ති විජයබාහු නමින් ලංකාවේ රජ වුනා කියලා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    අපිට මොකෑ බන්...
    ඔය කොයි රටේ එකත් මුලදි වැද්දො වගේ තමා,පස්සෙ ටික ටික කොල අතු ඇඳගෙන දියුනු වෙන්න ඇත්තෙ... :eek:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Lankawe anuradhapura yugayata kalin thibba yugaya mokakda? Kawada rata palanaya kale? Wijayagen passe lankawe palanayata mokada une? me gap ekedi wechcha dewal gena kata hari denumak thiyanawada?mama ahanne wijaya saha anuradhapura rajadhaniya athara kalaya?