අලි 200 ක් මරලා මස් කරන්න යනවා ලු මිනිසුන්ට කන්න නැති නිසා
2osama Well-known member Oct 25, 2010 81,660 72,892 113 මාලඹේ Sep 20, 2024 #1 අලි 200 ක් මරලා මස් කරන්න යනවා ලු මිනිසුන්ට කන්න නැති නිසා Reactions: Solo Rider, netudara, B.Chat and 3 others
dilann Well-known member Jul 6, 2018 68,068 167,963 113 එකමත් එක රටක Sep 20, 2024 #2 ආහාර දාමයක් නේ . ඕක අවුල් නම් අනිත් සත්තු මරල කන එකත් අවුල් Reactions: Solo Rider
hasithayad Well-known member Sep 28, 2011 30,792 1 45,001 113 Sep 20, 2024 #3 2osama said: අලි 200 ක් මරලා මස් කරන්න යනවා ලු මිනිසුන්ට කන්න නැති නිසා Click to expand... රාජපස්ස බයියො ටික යවන්න බැරිද Reactions: Solo Rider
2osama said: අලි 200 ක් මරලා මස් කරන්න යනවා ලු මිනිසුන්ට කන්න නැති නිසා Click to expand... රාජපස්ස බයියො ටික යවන්න බැරිද
2osama Well-known member Oct 25, 2010 81,660 72,892 113 මාලඹේ Sep 20, 2024 #4 hasithayad said: රාජපස්ස බයියො ටික යවන්න බැරිද Click to expand... JVP බයියෝ ටික යවමු මසට Reactions: netudara
Jiro Well-known member Jul 31, 2024 592 998 93 A Dream Sep 20, 2024 #5 Lankawe maarama sensitive un tikk inne. hby perahara kaleta withrai. Reactions: Solo Rider
Solo Rider Well-known member Sep 4, 2020 35,922 1 157,341 113 98 හෝමාගම Sep 20, 2024 #6 කොහේ උනත් වැරදියි ඉතින් අපිට ඉන්ෆ්ලුවන්ස් කරන්න බැහැනෙ උන්ගෙ එවට මම ඕක හරියි කියල කියන්නෙ නැහැ උන්ට කන්න නැ කියමු හැබැයි සින්හල හිගන රැල, ඔච්චර කන්න තිබිලත් අලි මරන්නෙ ඇයි?
කොහේ උනත් වැරදියි ඉතින් අපිට ඉන්ෆ්ලුවන්ස් කරන්න බැහැනෙ උන්ගෙ එවට මම ඕක හරියි කියල කියන්නෙ නැහැ උන්ට කන්න නැ කියමු හැබැයි සින්හල හිගන රැල, ඔච්චර කන්න තිබිලත් අලි මරන්නෙ ඇයි?
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,431 113 Sep 20, 2024 #7 ammo bn african ratawal puduma dukakne widinne ape wiyali kalapeth ohomane ithin, wathura na, kanna na
ammo bn african ratawal puduma dukakne widinne ape wiyali kalapeth ohomane ithin, wathura na, kanna na