ලංකාවේ පෙරහැරවල් වල යන අලින් ගැන අඩන අයට

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කොහේ උනත් වැරදියි ඉතින්
    අපිට ඉන්ෆ්ලුවන්ස් කරන්න බැහැනෙ උන්ගෙ එවට

    මම ඕක හරියි කියල කියන්නෙ නැහැ
    උන්ට කන්න නැ කියමු
    හැබැයි සින්හල හිගන රැල, ඔච්චර කන්න තිබිලත් අලි මරන්නෙ ඇයි?
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ammo bn african ratawal puduma dukakne widinne
    ape wiyali kalapeth ohomane ithin, wathura na, kanna na :(