ලංකාවේ පොලක්ද මේ?

Pusek

Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    මේකේ ඉන්න වෙළෙන්දෝ ටිකත් යනවද මේ පොලේ.

    384757730_324700523434770_4320643099138192658_n.jpg
     
    • Haha
    Reactions: Dr.Amdan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,454
    25,707
    113
    කෝච්චියට යන්න හදපු පාලමට නේද මේ වන්දනා මාන කරන්නේ. ඔහොම සෙනග ඉද්දී ඔතන ලස්සන නැහැ.ඕවර් රේටඩ්
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මට නං සැහෙන්න ලංකාවේ අපේ උන් ගැන දුක හිතුන පොටෝ ටිකක් ඔය ටික. 😔😔

    Wena ratawalath public holidays walata attractions mehema thamai ban.

    Video thiyenawa expectations vs reality kiyala oya wage godak than gana.