ලංකාවේ පොලක් 1959දී. වර්ණ ඡායාරූප

Sen-lu

Well-known member
  • Ado me photos dakiddi maara hangeemak enawa bung.. basic needs, requirements no complicated shits like today..
    මට නම් හෙන අවුල් බං. දුක් විඳින ලුක් එකක් තියෙන්නෙ. අනික ඔය මිනිස්සු දැං මැරිලා කියල හිතනකොටත් මොකක්ද වගේ
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,597
    10,810
    113
    Nugegoda, Sri Lanka
    මට නම් හෙන අවුල් බං. දුක් විඳින ලුක් එකක් තියෙන්නෙ. අනික ඔය මිනිස්සු දැං මැරිලා කියල හිතනකොටත් මොකක්ද වගේ
    Thats for us bung compared to today, e minissunta e dewaswala just day today thing..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට නම් හෙන අවුල් බං. දුක් විඳින ලුක් එකක් තියෙන්නෙ. අනික ඔය මිනිස්සු දැං මැරිලා කියල හිතනකොටත් මොකක්ද වගේ
    oya minissu 1800 ganan wala ipadichcha aya :baffled:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,636
    10,207
    113
    මට ඔය එළවළු වල වෙනස හොඳටම තේරුනේ මාළුමිරිස් වලින්,
    ඔයාලට මතකද දන්නෑ. අපි පොඩිකාලෙ තිබුණ මාළුමිරිස්වල වෝල් එක හෙන තුනියි. පුරවල උයපුවම හෙන රසයි මිරිස් කරල බත් එකට අනාගෙන කන්න පුලුවන්.

    ඒකට දැන් තියෙන ඒව, මාළුමිරිස් කරලකින් ඇණල මිනිහෙක්ව මරන්න පුලුවන්, ප්ලාස්ටික් වගේ... ඒ තරම් ඝණකමයි. රසත් නෑ...
    අපෙ ආච්චි කියන තිබ්බටුලු හරිම බටු වර්ගය, අනිත් බටු වර්ග ඒකෙන් හැදිල ආපු ඒවලු
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,552
    16,386
    113
    tfs
    me tike oyage parana photos balanakota mathak une. ape ammagei thathagei parana photo tikak thiyenwa e aya e kale parana naluwo wage. ewa balakota mara dukak enawa e aya wayasata gihin wenas wela thiyena hati dakkahama. :(
     
    • Sad
    Reactions: Kalegana

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නියමයි.❤️ ඒ කාලෙ ඔය තරම් resolution හොඳ photos ගත්තේ කොහොමද? අද කාලෙ උනත් ඔහොම ගන්න normal cam එකකට බැහැනේ.?

    ෆිල්ම් රෝල් වල රිසොලුෂන් කියල එකක් නෑ ඒ උනාට ඒවගේ ඔප්ටික් ලේයර් එකේ දෙන්සිටි එක අනුව 5000x3000 වගේ ඩිජිටල් රිසොලුෂන් එකට සමානයි ලු. මෙගා පික්සල් 20 විතර
    35mm ෆිල්ම් එකක 5600x3620 (or 21MP)
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,542
    113
    megapixel 80 ක් විතර තියනවානෙ 35 mm strip එකක.
    Each line will require one light and one dark pixel, or two pixels. Thus it will take about 320 pixels per millimeter to represent what's on Velvia 50.

    320 pixels x 320 pixels is 0.1MP per square millimeter.

    35mm film is 24 x 36mm, or 864 square millimeters.

    To scan most of the detail on a 35mm photo, you'll need about 864 x 0.1, or 87 Megapixels.

    But wait: each film pixel represents true R, G and B data, not the softer Bayer interpolated data from digital camera sensors. A single-chip 87 MP digital camera still couldn't see details as fine as a piece of 35mm film.

    Since the lie factor factor from digital cameras is about two, you'd need a digital camera of about 87 x 2 = 175 MP to see every last detail that makes onto film.

    That's just 35mm film. Pros don't shoot 35mm, they usually shoot 2-1/4" or 4x5."

    At the same rates, 2-1/4" (56mm square) would be 313 MP, and 4x5" (95x120mm) would be 95 x 120 = 11,400 square millimeters = 1,140 MP, with no Bayer Interpolation. A digital camera with Bayer Interpolation would need to be rated at better than 2 gigapixels to see things that can be seen on a sheet of 4x5" film.
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    නියමයි.❤️ ඒ කාලෙ ඔය තරම් resolution හොඳ photos ගත්තේ කොහොමද? අද කාලෙ උනත් ඔහොම ගන්න normal cam එකකට බැහැනේ.?
    ඇනලොග් ෆිල්ම් දාල ගත්තු පොටෝ තමයි පට්ට කොලිටි.
    borichchi hatta meka Galle neme photo eka
    galle ath walamita gawatama kittu wenna e kaledi ahchcila andinne
    උඹ හරි මචං. ඔය සොලෝ පක ගල්ලත් එක්ක ඇරියස් තියනවා, උට ගහල ගාල්ලේදී බුරන්න ගිහින්.
    film දාපු කැමරානෙ ඒ කාලෙ තිබ්බෙ. ඒවයෙ සෑහෙන හොඳ Resolution එකක් තියෙනව. 35mm film එකක ෆොටෝ 5000x3000 වලට වඩා වැඩියි ඩිජිටල් කරානන්.
    හරි මචං.
    ෆිල්ම් රෝල් වල රිසොලුෂන් කියල එකක් නෑ ඒ උනාට ඒවගේ ඔප්ටික් ලේයර් එකේ දෙන්සිටි එක අනුව 5000x3000 වගේ ඩිජිටල් රිසොලුෂන් එකට සමානයි ලු. මෙගා පික්සල් 20 විතර
    35mm ෆිල්ම් එකක 5600x3620 (or 21MP)
    මීටත් වඩා රෙසලුෂන් තියන ඇනලොග් පොටෝ තියනවා.
     
    • Wow
    Reactions: Janithsl88