ලංකාවේ පොන්න පොලිසිය ..!! අහිංසක මිනිහම තලලා පෙලල දාන්න උපන් කාලකන්නි හැත්තක්
මුන් ගැන කතා කරලා වැඩක් නා බන් ..අර පොඩි කොල්ල අර පොඩි ළමයාගේ සිද්දියට අල්ලලා උගේ ජිවිතේ විනාශ කෙරුව ..එත් ඇමති පුත්තු කෙල්ලෝ ගෙවල් තියාගෙන දුෂණය කෙරුව..එත් උන් අද නිර්දොශියි ,,!!
අපි අතින් මොනවත් උනානම් බලන්න තිබ්බ ගොරවන හැටි ......මුනුත් සාමාන්‍ය මිනිස්සු වෙලා සාමාන්‍ය මිනිස්සුන්ටමයි කෙලින්නේ ...:









