ඔව්වානම් සුළු වැරදි බන්.....මේ රටේ ලොකයේ වෙන දේවල් බලාගෙන ගියාහම....ඔව්වනම් ගොඩක් කරන්නේ දුප්පත් කම නිසයි.......කහටගස්දිගිලියේදී පෙරේදා (22දා) පහර කෑමට ලක්වූ පුද්ගලායට එරෙහිව නඩු නවයක් තිබෙන බව පොලීසිය කියයි.
එම පුදගලයා පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කර ඇතැයිද, ඔහුට රියදුරු බලපත්රයක් නැතැයිද පොලීසිය කියයි.
ඔහුට පොලිස් අණ නොතකා ධාවනය, බීමත්ව රිය පැදවීම, ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව ධාවනය, බීමත්ව රිය පැදවීම යන චෝදනා යටතේ නඩු පවරා ඇතැයිද පොලීසිය කියයි.
එසේම ඔහුට එරෙහිව නඩු නවයක් පවතින බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පොලීසිය නිකුත් කළ නිවේදනය
![]()
![]()
![]()
අයේ ඉතින් මිනිමරදලද,ගැණු දුශනය කරලද?
නීති විරොධි මත් පැන්,නීති විරොධි සූදු ක්රිඩා කිව්වාම කැට ගහන එව්ව,වාගේ එව්වා තමයි.ඔය ඉතින් අවුරුදු කාලෙටත් කරන්නේ...ඔව්ව දුප්පත් මිනිස්සු කරන එව්වා....



...පොලිෂ්

