ලංකාවේ පොලිසිය ආබාධිතයෙක්ට අමානුෂිකව පහ&

Nov 29, 2011
354
30
0
කහටගස්දිගිලියේදී පෙරේදා (22දා) පහර කෑමට ලක්වූ පුද්ගලායට එරෙහිව නඩු නවයක් තිබෙන බව පොලීසිය කියයි.

එම පුදගලයා පොලිස් අණ නොතකා යතුරු පැදිය ධාවනය කර ඇතැයිද, ඔහුට රියදුරු බලපත්‍රයක් නැතැයිද පොලීසිය කියයි.
ඔහුට පොලිස් අණ නොතකා ධාවනය, බීමත්ව රිය පැදවීම, ආරක්ෂිත හිස්වැස්මක් නොමැතිව ධාවනය, බීමත්ව රිය පැදවීම යන චෝදනා යටතේ නඩු පවරා ඇතැයිද පොලීසිය කියයි.
එසේම ඔහුට එරෙහිව නඩු නවයක් පවතින බවත් පොලීසිය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
පොලීසිය නිකුත් කළ නිවේදනය

20dsi25.jpg

pTEcoRM.jpg

pM2oAsU.jpg
ඔව්වානම් සුළු වැරදි බන්.....මේ ‍රටේ ලොකයේ වෙන දේවල් බලාගෙන ගියාහම....ඔව්වනම් ගොඩක් කරන්නේ දුප්පත් කම නිසයි.......

අයේ ඉතින් මිනිමරදලද,ගැණු දුශනය කරලද?

නීති වි‍රොධි මත් පැන්,නීති විරොධි සූදු ක්‍රිඩා කිව්වාම කැට ගහන එව්ව,වාගේ එව්වා තමයි.ඔය ඉතින් අවුරුදු කාලෙටත් කරන්නේ...ඔව්ව දුප්පත් මිනිස්සු කරන එව්වා....
:dull:
 
aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    නඩු 10 ක් නෙමෙයි 100 ක් තිබ්බත් ඔහොම පාරේ මිනිහෙක්ට අමානුෂික විදිහට පහර දෙන්න පුලුවන්ද ? කොහේ තියන නීතියක් ද

    ගහල ඒ මිනිහට නඩුත් දාල මේ වේ#සිගේ පුතාල .................:angry::angry:
    එක්කෝ නඩු නොදා ඉන්න ඕනේ නැත්තම් නොගහ ඉන්න ඕනේ .......​
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    -සිංහයා-;19012542 said:
    ඔව්වානම් සුළු වැරදි බන්.....මේ ‍රටේ ලොකයේ වෙන දේවල් බලාගෙන ගියාහම....ඔව්වනම් ගොඩක් කරන්නේ දුප්පත් කම නිසයි.......

    අයේ ඉතින් මිනිමරදලද,ගැණු දුශනය කරලද?

    නීති වි‍රොධි මත් පැන්,නීති විරොධි සූදු ක්‍රිඩා කිව්වාම කැට ගහන එව්ව,වාගේ එව්වා තමයි.ඔය ඉතින් අවුරුදු කාලෙටත් කරන්නේ...ඔව්ව දුප්පත් මිනිස්සු කරන එව්වා....
    :dull:

    මචන් ඒක තමා .....එතකොට බන් අර පොස්ට් 1 කේ තියෙන්නේ "පොලිසිය අවම බලයලු පාවිච්චි කලේ " මුන්ගේ අවම බලය මේකනම් උපරිම බලය කොහොමද දන්නේහැ ....එකත් අසරණ එකාට තමා
     
    Nov 29, 2011
    354
    30
    0
    නඩු 10 ක් නෙමෙයි 100 ක් තිබ්බත් ඔහොම පාරේ මිනිහෙක්ට අමානුෂික විදිහට පහර දෙන්න පුලුවන්ද ? කොහේ තියන නීතියක් ද

    එව්වත් හරි නඩු නම් කමක් නැහැ.....වැරදි මොනවාද....1.නීති විරෝධි මත්පැන්(කසිප්පු) 2.කැට ගහලා,3.බිමත් කමින් හැසිරුනාද කියන එක ගැටුළුවක්. හරියටම දන්නෙ නැති හින්දා........කොහොමත් පොලිෂ් අංකල්ලා නඩු දානකොට ඔය වාගේ ගොඩක් වෙන්න දාන්නේ.........ඔක්කම දුප්පත කම හින්දා.සල්ලි තිබ්බානම් මෙහෙම අහුවෙන්නෙ නැහැනේ....පොලිෂ් අංකලාටත් කියක් හරි දිලා මාරු වෙලා යනවානේ..දුප්පත් කමත් වලිඟය නැති ගොනා වැනි....:(
     
    Nov 29, 2011
    354
    30
    0

    මචන් ඒක තමා .....එතකොට බන් අර පොස්ට් 1 කේ තියෙන්නේ "පොලිසිය අවම බලයලු පාවිච්චි කලේ " මුන්ගේ අවම බලය මේකනම් උපරිම බලය කොහොමද දන්නේහැ ....එකත් අසරණ එකාට තමා
    ඒක තමයි බං...අවම බලය....‍මානව හිමිකම් වලින් අපිට බාල්දි පෙරලෙන එක අහන්න දෙයක්ද බං...මුන් මෙහෙම වැඩ කරනකොට...:oo:...පොලිෂ්
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    -සිංහයා-;19012579 said:
    එව්වත් හරි නඩු නම් කමක් නැහැ.....වැරදි මොනවාද....1.නීති විරෝධි මත්පැන්(කසිප්පු) 2.කැට ගහලා,3.බිමත් කමින් හැසිරුනාද කියන එක ගැටුළුවක්. හරියටම දන්නෙ නැති හින්දා........කොහොමත් පොලිෂ් අංකල්ලා නඩු දානකොට ඔය වාගේ ගොඩක් වෙන්න දාන්නේ.........ඔක්කම දුප්පත කම හින්දා.සල්ලි තිබ්බානම් මෙහෙම අහුවෙන්නෙ නැහැනේ....පොලිෂ් අංකලාටත් කියක් හරි දිලා මාරු වෙලා යනවානේ..දුප්පත් කමත් වලිඟය නැති ගොනා වැනි....:(

    :confused::confused::yes::yes::yes::sorry::sorry:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    -සිංහයා-;19012592 said:
    ඒක තමයි බං...අවම බලය....‍මානව හිමිකම් වලින් අපිට බාල්දි පෙරලෙන එක අහන්න දෙයක්ද බං...මුන් මෙහෙම වැඩ කරනකොට...:oo:...පොලිෂ්

    :confused::confused::angry:
     
    sameera50354

    Member
    Jan 13, 2011
    282
    16
    0
    ඕක අහන්න දෙයක්ද බං..අපේ පොලිසි ගැන ..... අබාදිතයන්ට,අතේ සල්ලි නැති අංහින්සක මිනිසුන්ට තමයි හොඳින්ම නීතිය ක්‍රියාත්මක වෙන්නේ.......පොලිෂ්
     
    Nov 29, 2011
    354
    30
    0
    මේ පහරදීමට ලක් වුනු පුද්ගලයා හමුදාවේ සෙවය කරපු කෙනෙක් ලු....ක්‍රියාන්විතයේ ඉන්න කොට බිම්බොම්බයකට අහුවෙලා ලු කකුළ නැති වෙලා තියෙන්නේ..එහෙම කෙනෙකුටම තමයි පොලිෂ් අංකල්ලා පහරදෙන්නේ.......අනික අත්අඩංගුවට පත්වුනායින් පස්සේ ගහලා තියෙන්නේ .පොලිසියේ ඇතුලදිත් පහර දිලා ලු.....එහෙම පහර දීම පොලිස් අවම බලය ලු....
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    -සිංහයා-;19013214 said:
    මේ පහරදීමට ලක් වුනු පුද්ගලයා හමුදාවේ සෙවය කරපු කෙනෙක් ලු....ක්‍රියාන්විතයේ ඉන්න කොට බිම්බොම්බයකට අහුවෙලා ලු කකුළ නැති වෙලා තියෙන්නේ..එහෙම කෙනෙකුටම තමයි පොලිෂ් අංකල්ලා පහරදෙන්නේ.......අනික අත්අඩංගුවට පත්වුනායින් පස්සේ ගහලා තියෙන්නේ .පොලිසියේ ඇතුලදිත් පහර දිලා ලු.....එහෙම පහර දීම පොලිස් අවම බලය ලු....

    අවම බලය ..!! ෆට්ට ..!! යහපාලනෙට ජයවේවා
     
    Similar threads