ලංකාවේ බක පන්ඩිත් උන් වැඩි ඇයි බන් ??

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,259
    113
    Colombo
    පොඩි කාලේ ඉඳන්ම උගන්නනේ ලෝකෙන්ම උතුම්ම රට මේක කියලානේ. ඉතින් උන් හිතන් ඉන්නෙත් උන් තරම් දන්න ජාතියක් වෙන කොහෙවත් නෑ කියලා
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උඹ ඉන්නේ ලංකාවේ නිසා එහෙම පේනවා ,
    තමන් ඉන්න රටේ වැරදි තමන්ට පේන්නේ



    Second, the most linguistically sound etymology is that baka derives from a Sanskrit word meaning "fool". According to the Japanese linguist and lexicographer Shinmura Izuru, the Edo-period scholar Amano Sadakage (天野信景; 1663–1733) originally suggested that Japanese Buddhist priests coined the word baka from Sanskrit.

     
    • Like
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,802
    113
    Homagama
    ලංකාවේ හැමදේම දන්න බක පන්ඩි සෙට් එක වැඩි ඇයි බන්?
    එක දෙයක් වත් හරියට ඉගෙන ගන්නැතුව හැමදෙම චුට්ට චුට්ට ඉගෙන ගන්න නිසා. එහෙම චුට්ටක් ඉගෙන ගන්න එක හරි ලොකු දෙයක් විදිහ⁣ට කියවන නිසා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,066
    1
    61,230
    113
    Mother Earth
    මා හරි උගතා... මා හරි ජගතා... හිතනා මිනිහා නුවණක්කාරයෙකි. :love2:
     
    • Wow
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,789
    113
    මාලඹේ
    rajapakhalata puka dena ponnayo thama,
    nethnam gothabaya manasika ledek kiyala denagenath gihin puka deida.


    harida, aha gaththada??
    thawa mukuth onada???
    නොදකින් ජොබ් එකක් නැති නාකි වෙසිගේ පුතා 🤮