ලංකාවේ බදු වැඩි උන හැටි 🤩
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Jan 31, 2024 #2 අරගලකාරයෝ ගෝට එලෝගත්ත. පොහොට්ටු උන්දැල එකෙ පලිය ගන්න පාර්ලිමේන්තුවෙ රනිලටම උස්සල නිකන් හිටිය. දැන් රනිල තලනව කිසි කිසි ගාල. පොහොට්ටු උන්දැල හුරේ දානව. ඕන්න ඕකයි උනේ. Reactions: 2osama
අරගලකාරයෝ ගෝට එලෝගත්ත. පොහොට්ටු උන්දැල එකෙ පලිය ගන්න පාර්ලිමේන්තුවෙ රනිලටම උස්සල නිකන් හිටිය. දැන් රනිල තලනව කිසි කිසි ගාල. පොහොට්ටු උන්දැල හුරේ දානව. ඕන්න ඕකයි උනේ.
2osama Well-known member Oct 25, 2010 81,610 72,818 113 මාලඹේ Jan 31, 2024 #3 gamerlk said: අරගලකාරයෝ ගෝට එලෝගත්ත. පොහොට්ටු උන්දැල එකෙ පලිය ගන්න පාර්ලිමේන්තුවෙ රනිලටම උස්සල නිකන් හිටිය. දැන් රනිල තලනව කිසි කිසි ගාල. පොහොට්ටු උන්දැල හුරේ දානව. ඕන්න ඕකයි උනේ. Click to expand... Video එක බලපන් මුලින්ම එකේ ඔහොම එකක් නෙවෙයි තියෙන්නේ
gamerlk said: අරගලකාරයෝ ගෝට එලෝගත්ත. පොහොට්ටු උන්දැල එකෙ පලිය ගන්න පාර්ලිමේන්තුවෙ රනිලටම උස්සල නිකන් හිටිය. දැන් රනිල තලනව කිසි කිසි ගාල. පොහොට්ටු උන්දැල හුරේ දානව. ඕන්න ඕකයි උනේ. Click to expand... Video එක බලපන් මුලින්ම එකේ ඔහොම එකක් නෙවෙයි තියෙන්නේ
gamerlk Well-known member Dec 23, 2023 4,799 6,566 113 Jan 31, 2024 #4 2osama said: Video එක බලපන් මුලින්ම එකේ ඔහොම එකක් නෙවෙයි තියෙන්නේ Click to expand... මන් නිකන් කිව්වෙ බං. තාම ගෙදර යන ගමන්. ගිහින් බලන්න ඕන. Reactions: 2osama
2osama said: Video එක බලපන් මුලින්ම එකේ ඔහොම එකක් නෙවෙයි තියෙන්නේ Click to expand... මන් නිකන් කිව්වෙ බං. තාම ගෙදර යන ගමන්. ගිහින් බලන්න ඕන.
NRTG Well-known member Oct 19, 2019 41,105 198,606 113 Colombo, Sri Lanka Jan 31, 2024 #5 වහාම බදු වැඩි කල යුතුයි Reactions: 2osama
2osama Well-known member Oct 25, 2010 81,610 72,818 113 මාලඹේ Jan 31, 2024 #6 gamerlk said: මන් නිකන් කිව්වෙ බං. තාම ගෙදර යන ගමන්. ගිහින් බලන්න ඕන. Click to expand... එල එල මමත් විහිළුවක් කරේ Reactions: NRTG and gamerlk
gamerlk said: මන් නිකන් කිව්වෙ බං. තාම ගෙදර යන ගමන්. ගිහින් බලන්න ඕන. Click to expand... එල එල මමත් විහිළුවක් කරේ