ලංකාවේ බර්ම්‍යූඩා ත්‍රිකෝණය හෙවත් Commonline Express (clexpress)

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,543
    8,109
    113
    ඉතින් capacity එකක් නැති නම් බෙදන්න බැරි නම් ඇයි උන් දෙවෙනි පාරටත් ලංකාවේ aliexpress parcels handle කරන්න බාර ගත්තෙ. ඔය funny excuse එක හරියන්නේ නැහැ බං logistics කියන්නේ BSc, MSc, PhD ඉඳලා තියන filed එකක්. උන්ට ගිය පාර වැඩේ කෙළ වුණාම හරි ඕක හදාගන්න තිබ්බ. ඒවා මොනවත් නැහැ. Funny excuses විතරයි. Aliexpress Customers විදිහට අපි තාම අනාථ.
    mata nam june 27 daapu order eka.. july 26 thama commonline ekata lebila tibbe.. july 29 ada deliver una.. eka eka service wala delivery time wenas ithin.. post eke samahara ewa 3-4 months late wela awith tiyenwa. farder eke 2-3 weeks.. commonline eke 4 -5 weeks.. fardar courier eken kalin lebuna oyalage service eke ewa thama parakku kiyala pressure karana eka weradi hebai..middle operations, service providersla wenas.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113
    ඔය වේසිගෙ පුතාලා මට අවුරුද්දකට කලින් දාපු අයිටම්ස් වලටත් ඕකම කරා. කොටුවෙද කොහෙද ඕකුන්ගෙ ඔෆිස් එක තියෙන්නෙ. වෙලාවක සෙට් වෙලා ගිහින් හුකෝලා ගන්න තියෙන්නෙ.

    ඕක පරක්කු වෙන මගුලක් නෙමේ බන් ඕකුන් කැරි හොරු. Aliexpress එකට දානව delivered කියල. Refund ගන්නත් බෑ එතකොට. පොඩ්ඩක් හොයල බලපන් කොච්චර නන් පාර්සල් උස්සල තියෙනවද කියල ඕකුන්.
    ------ Post added on Jul 29, 2023 at 9:32 PM
     
    • Like
    Reactions: hasithayad

    e Bridges Worldwide (Pvt) Ltd wenna athi godak welawata.. meka commonline express.. eyalatama sambanda or ekama rename karalada danne ne.​

    1690647572181.png

    1690647841189.png
     
    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    mata nam june 27 daapu order eka.. july 26 thama commonline ekata lebila tibbe.. july 29 ada deliver una.. eka eka service wala delivery time wenas ithin.. post eke samahara ewa 3-4 months late wela awith tiyenwa. farder eke 2-3 weeks.. commonline eke 4 -5 weeks.. fardar courier eken kalin lebuna oyalage service eke ewa thama parakku kiyala pressure karana eka weradi hebai..middle operations, service providersla wenas.
    ඔහොම තියා එකක් වත් delivery කරන්නෙ නැතුව මුන්ගේ අතුරුදහන් වෙනවා කියලා මේ කියන්නේ. Coupons වලට ගෙන්නන ජරාව නෙමෙයි සල්ලි වලට උවමනාවට ගන්න වටිනා items. එකක්වත් එන්නේ නැහැ. Coupons වලට ගන්න වැඩක් නැති junk items නම් උබ කිව්වා වගේ එනවා.
     
    • Like
    Reactions: hasithayad and vito

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,898
    23,579
    113

    e Bridges Worldwide (Pvt) Ltd wenna athi godak welawata.. meka commonline express.. eyalatama sambanda or ekama rename karalada danne ne.​

    View attachment 211011

    View attachment 211012
    ඔය නම් කීපෙකින් ඉන්නව එකම සෙට් එක. ඒ කාලෙ මම ඔක්කොම හොයාගෙන තිබ්බෙ. දැන් මතක නෑ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ඔය වේසිගෙ පුතාලා මට අවුරුද්දකට කලින් දාපු අයිටම්ස් වලටත් ඕකම කරා. කොටුවෙද කොහෙද ඕකුන්ගෙ ඔෆිස් එක තියෙන්නෙ. වෙලාවක සෙට් වෙලා ගිහින් හුකෝලා ගන්න තියෙන්නෙ.

    ඕක පරක්කු වෙන මගුලක් නෙමේ බන් ඕකුන් කැරි හොරු. Aliexpress එකට දානව delivered කියල. Refund ගන්නත් බෑ එතකොට. පොඩ්ඩක් හොයල බලපන් කොච්චර නන් පාර්සල් උස්සල තියෙනවද කියල ඕකුන්.
    ------ Post added on Jul 29, 2023 at 9:32 PM
    ඔව්. ඕකම තමයි මගෙත් experience එක. ඒකයි මම උඩ කිව්ව විදිහට කරල උන්ගෙන් ගිය පාර compensate refund ගත්තෙ. මේ පාරත් Consumer Affairs Authority එකට complaint කරලා තියෙන්නේ. Delivery කරේ නැති නම් උන්ගෙන් compensate refund ගන්නකන්ම push කරන්වා.
     
    • Like
    Reactions: hasithayad and vito

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113

    e Bridges Worldwide (Pvt) Ltd wenna athi godak welawata.. meka commonline express.. eyalatama sambanda or ekama rename karalada danne ne.​

    View attachment 211011

    View attachment 211012
    නැහැ. Commonline Express එකත් වටිනා parcels delivery කරන්නෙ නැතුව අතුරුදන් කරා. ඒක කරා විතරක් නෙමෙයි අපිට aliexpress buyer's protection වලින් refund ගන්න බැරි වෙන්න අර කිව්ව වගේ tracking information බොරුව update කරා. ඔය කියල තියන ඒවා හරි.
     
    • Like
    Reactions: vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,975
    1
    12,315
    113
    අදාළ නෑ නේ
    courier karana eka parcel ekathu karala maasa ganan pahuwela genawanan unge service eka gana kathaa karala wadak naha
    normal post eke ena parcel enawa munta issella
    anika parcel eka deliver karanne nathuwa delivered mark karana ekenma kiyanna puluwan mokak hari bulak kelinawa kiyala
    btw thanks for posting this again @Roxburyroy. this has been very informative
     
    ඔතන අනිවා මොකක් හරි හොර වැඩක් වෙනවා තමයි. ඒක නම් ඇත්ත. Registered Post එකෙන් විතරක් ඉස්සර aliexpress standard shipping එන කාලේ මේ මොන ප්‍රශ්නයක් වත් තිබ්බේ නැහැ. පස්සේ ලංකාවේ උන්ට coupons පිස්සුව ගැහුවා. ඕකෙන් වුණේ Post එක aliexpress parcels බාර ගන්න එක fully, partiality නැවැත්තුව එක. එදා ඉඳන් තමයි මේ ප්‍රශ්නේ පටන් ගත්තෙ. Fardar, Promptxpress ඇරෙන්න අනිත් ඔක්කොම aliexpress කරන courier companies වල parcels එන එක sure නැහැ.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    මගෙත් පාර්සල් එකක් තාමත් නෑ...
    එවන කුරියර් සර්විස් එක මොකක්ද කියල දන්නෙ නෑනෙ...
     
    • Like
    Reactions: NRTG

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,911
    6,791
    113
    39
    Galle
    Commonline Express (Pvt) Ltd හෙවත් clexpress හොර ගුහාවට ඔයාගෙ personal account එකෙන් සල්ලි වලට ගත්ත වටින Aliexpress order එක ගිහින් clexpress contact කරලත් parcels ලැබුනෙ නැති අය දැන් කරන්න ඕනෙ මෙකයි.

    Consumer Affairs Authority එකට පැමිණි කරන්න. සිංහල, දෙමළ, English, ඕනම භාෂාවකින් [email protected], [email protected], [email protected] මේ email address 3 ටම එකම email එක යවන්න ඔයාගෙ සම්පූර්ණ නම්, ලිපිනය, email address එක, ජංගම දුරකථන අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, පැමිණිල්ල (Aliexpress order details, tracking details වගේ දේවල්), ඔයාට Consumer Affairs Authority හරහා ලබාගන්න ඕන විසදුම, ඔයා පැමිණිල්ල දාන company ඒකෙ නම (Commonline Express (Pvt) Ltd) අන්තිමටම evidence ටිකේ screen shots දාන්න. ඊට පස්සේ වෙන්නෙ Consumer Affairs ඒකෙන් clexpress එකට දින 10 දෙනව order එක deliver මොනවද කරේ කියලා කරුණු දක්වන්න වගේම parcel එක deliver කරන්නත්.

    දැන් කියන්න හදන්නෙ complaint එක දැම්මට පස්සෙ කරන්න ඕනෙ දේවල්. clexpress එකට address කරල, ඔයාට cc කරල Consumer Affairs ඒකෙන් email එකක් එන්න ඇති. ඒ email එකට clexpress එක reply කරයි Consumer Affairs Authority එකට address කරල, ඔයාට cc කරල. ඒ email එකේ කියන දේවල් වලට ඔයාට එකඟ වෙන්න බැරි නම් ආපහු කළින් වගේම Consumer Affairs එකේ email address තුනට ඔය email එක forward කරල ඔයා ඒකට එකඟ නැත කියන්න. ගොඩක්‌ වෙලාවට reply එන්නෙ call කරා phone number එක වැරදියි, ගෙදර address එක වැරදියි වගේ බොරු දේවල්. ඕක පිළි අරගෙන නිකන් ඉන්න නම් අපිට පිස්සු වෙන්න ඕනෙ. ඔයා type කරන එකේ කියන්න මෙහෙම කරන එක පාරිභෝගියාට කරන අසාධාරණයක් නිසා clexpress එකට හරියට නිශ්චිත කලයක් ඇතුළත delivery arrange කරලා දැනුම් දෙන්න කියල දැනුම් දෙන එක වගේ සාධාරණ විසඳුමක් දෙන්න කියන්න. Consumer Affairs එක ඔයාගෙ ඉල්ලීම සාධාරණ නිසා ඒක next email එකෙන් clexpress එකට දැනුම් දෙනව. මේක නියෝගයක් නිසා ඔයාට parcel එක deliver කරනවා clexpress එකෙන්. මෙතැනින් parcel එක ලැබුනෙ නැති නම් clexpress එකෙන් compensate refund එකක් ගන්නකන්ම Consumer Affairs එකට email වලින් reply කරන්න. මාස 6 වගේ මේක කල් ගියත් compensate refund එක clexpress එකෙන් අරන් දෙනව Consumer Affairs එක පැමිණිල්ල මුල් කාලේ කරලා තියන නිසා.
    Thanks bro