Commonline Express (Pvt) Ltd parcels ලැබුනෙ නැති අය (CPCN tracking)

dgboy

Well-known member
  • Feb 17, 2013
    882
    388
    83
    කොටකෙතන
    Commonline ekata delivery karanna man power ekak nehe. Mama Call karala gihin gatte.
    Delivery karanna Aya hoyala dennalu .Habai packages purawala thiyenawa.
    Branch eke.
    Job ekak one kenek kiyanna set karanna puliwan . Dawasata 2500-3500 hoyanna puluwan bike /t wheel Aya contact karanna
    mchn call kle mona num ekatada?
     

    chande

    Well-known member
  • May 22, 2015
    722
    673
    113
    Commonline ekata delivery karanna man power ekak nehe. Mama Call karala gihin gatte.
    Delivery karanna Aya hoyala dennalu .Habai packages purawala thiyenawa.
    Branch eke.
    Job ekak one kenek kiyanna set karanna puliwan . Dawasata 2500-3500 hoyanna puluwan bike /t wheel Aya contact karanna
    Machan unge maradana office ekata gihin collect kara ganna puluwanda?
     
    • Like
    Reactions: dgboy

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    11,554
    3,065
    113
    මුහුද පැත්තේ..
    අපේ එකෙක්ගේ බඩු එන්නේ නැතුව මුන්ගේ එරියා ඔෆිස් එක හොයාගෙන ගිහිල්ලා හොයලා බලද්දි බඩු එතන තිබිලා..

    මුන්ට බඩු ඩිලිවර් කර ගන්න බැරුව ගොඩ ගැහිලා… මේ අපේ ඒකා ගිය ඒරියා ඔෆිස් එක, මේ බොක්ස් වල බඩු ගොඩ ගැහිලා තියෙනවාලු බෙදා ගන්න බැරුව

    මේ සීන් දන්නේ නැති එවුන් ඉතින් අනාතයි බඩු එනකම් මාස ගානක් බලාගෙන ඉන්න වෙයි :(:angry:

    76497A2A-22A5-4907-92D9-0068F2006C10.jpeg
     
    • Like
    Reactions: dgboy and chande

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    812
    1,192
    93
    අපේ සු##ලා බොරුවට refund ඉල්ලලා ගම කාලා සුත්#කින්නේ දැන් ඩිලිවර් කරන්නෙ. shit‍. ඉස්සර සති 3 යද්දි බඩු ‍ගෙදර.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,324
    789
    113
    mage anthima ekath area office eken gaththa. u karaganna baruwa badu tika return karala busness eka nawathuwa kiwwa. mama nag aai curior hariyanakan ali danne naa.
     
    • Like
    Reactions: dgboy

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    2,927
    4,712
    113
    මගෙ එවා 1ක් ආවා, ජුනි අග වගෙ ඔර්ඩර් දාපු එකක්,,, ඇයි අලි එක උන්ගෙ පැකට පොස්ට් එකට දෙන්නෙ නැත්තෙ..

    අපේ එකෙක්ගේ බඩු එන්නේ නැතුව මුන්ගේ එරියා ඔෆිස් එක හොයාගෙන ගිහිල්ලා හොයලා බලද්දි බඩු එතන තිබිලා..

    මුන්ට බඩු ඩිලිවර් කර ගන්න බැරුව ගොඩ ගැහිලා… මේ අපේ ඒකා ගිය ඒරියා ඔෆිස් එක, මේ බොක්ස් වල බඩු ගොඩ ගැහිලා තියෙනවාලු බෙදා ගන්න බැරුව

    මේ සීන් දන්නේ නැති එවුන් ඉතින් අනාතයි බඩු එනකම් මාස ගානක් බලාගෙන ඉන්න වෙයි :(:angry:

    View attachment 182592
    මෙවයි හෙන අඩු පඩි දෙන්නෙ. කොල්ලො යන්නෙ නෑ මෙවාට. මුන්ට මිට ලෙසි පොස්ට්මන්ලා හවස් වරුවෙ පාර්ට් ටයිම් වැඩට ගත්තානම්.. මන්ද මොන්ගල්
    ------ Post added on Aug 29, 2022 at 8:35 AM
     
    • Like
    Reactions: dgboy and Mancheter

    lilman

    Well-known member
  • May 10, 2009
    28,327
    32,997
    113
    Colombo
    මගේ දාපු 2ක් තියෙනවා මුගෙන් ආපු ලංකවට ඇවිත් මාසෙකට වඩා වැඩි.. shipping වලටත් pay කරලා ගත්තේ ඉක්මනට ඒවි කියලා

    පාර්සල් එක ලැබුනද මචන් ? කොච්චර කල් ගියාද එන්න ?
     
    • Like
    Reactions: dgboy

    Era77

    Active member
  • Aug 12, 2021
    160
    184
    43
    Walpola
    මගෙත් Aliexpress පාර්සල් දෙකක් Commonline Express එකෙන් deliver කරන්න තියෙනවා. :(
    අද Aliexpress app එකේ වැටිලා තියෙනවා Package Delivered කියලා. ඒත් මේ වෙනකම් packages ලැබුණේ නැහැ. Contact Numbers වැඩ නැහැ මෙයාලගේ.... Really Disappointed!! :sorry::sorry::sorry:

    මාස 2 1/2 ට විතර පස්සේ මගේ පාර්සල් 2 අද ආවා (29/08/2022).

    මම Consumer Authority එකටත් complain කරලා email එකක් දාලා තිබ්බේ. ඊයේ CommonLine එකෙන් ඒකට reply කරලා තිබ්බා branch office එකට packages එවලා තියෙනවා කියලා. Tracking details screenshots එක්ක.

    CommonLine එකෙන් branch office එකට කියලද දන්නෙත් නැහැ, අද උදේ call කරලා location අහගත්තා. දැන් ටිකකට කලින් පාර්සල් දෙක deliver කලා.
     
    • Like
    Reactions: dgboy