Aliexpress parcels අතුරුදන් කරපු Bermuda triangle එකට වැඩේ හරි

jzx

Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    එහෙමද
    Case ටිකක් වැඩි හින්දා හෝ කෙලවෙයි කියන බයට දැන් එන ඔක්කොම වගේ packages deliver කරනවද දන්නෑ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Case ටිකක් වැඩි හින්දා හෝ කෙලවෙයි කියන බයට දැන් එන ඔක්කොම වගේ packages deliver කරනවද දන්නෑ
    දැන් Aliexpress Standard Shipping ඒවා නැහැනේ. වැඩක් නැති බඩු ගෙන්න ගන්න economy shipping එව්වනේ දැන් ඔය උන්ට එන්නේ.