ලංකාවේ බහු භාර්‍ය සේවනය

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
ලංකාවේ බහු භාර්‍ය සේවනය

මුස්ලිම් වරුන්ට පමණක් නිත්‍යානුකූලයි. අනෙක් හැම කෙනාටම තහනම්.
මොකද මේ ගැන කියන්නේ? රටේ නිති දෙකක් තියෙන්නේ කොහොමද?
පාලකයන්ට එක නිතියක්, ආගම් වලට එක නිතියක්, ජාතින් වලට එක නිතියක්.

http://en.wikipedia.org/wiki/Polygamy_in_Sri_Lanka
http://www.actnowsrilanka.org/en/vaw/en-rape
 

tharo

Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මුස්ලිම් වරුන්ට පමණක් නිත්‍යානුකූලයි. අනෙක් හැම කෙනාටම තහනම්.
    මොකද මේ ගැන කියන්නේ? රටේ නිති දෙකක් තියෙන්නේ කොහොමද?
    පාලකයන්ට එක නිතියක්, ආගම් වලට එක නිතියක්, ජාතින් වලට එක නිතියක්.

    http://en.wikipedia.org/wiki/Polygamy_in_Sri_Lanka
    http://www.actnowsrilanka.org/en/vaw/en-rape


    ඉතින් ඔච්චරටම ඕනේ නම් උබත් කෝනර් කට් 1 ක් කරගනින්!!:P:lol::lol:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    I do completely agree,
    Human life is more demanded,
    One girl for a one boy as well as
    One boy for a one girl.

    well I don't care what people do with their life. but just think if the law is based on the religion. then there is a probability one day those religious laws crawl onto the stage. do you like to see sharia law in here? well actually it's already implemented somewhat. this is the first stage of it.
    the state and the religion should be two separate things. this country is going to be a hell if religion dictates the government.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    yeah there shouldn't be a separate law for muslim mothafuckas.
    there should only be one law for everyone!
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z

    මුස්ලිමි විවාහ ලියාපදිංචි කිරීම



    මනාලයා විසින් අදාල විවාහය සිදු වීමට ප්‍රථම ඒ පිළිබදව මුස්ලිම් විවාහ ලියාපදිංචි කිරීමේ රෙජිස්ට්‍රාර් වෙත දැනුම් දිය යුතුය.
    ප්‍රකාශපත්‍රය මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් වෙතින් ලබාගත හැක.
    බාලිකාවගේ වයස අවුරුදු 12ට අඩුනම් ක්වාසිවරයාගේ අවසරය ලබාගත යුතුය.
    නිකා චාරිත්‍රය ඉටු කිරීමෙන් පසු මනාලයා, මනාලියගේ වාලි, නිකා චාරිත්‍රය ඉටුකළ තැනැත්තා, සාක්ෂිකරුවන් දෙදෙනෙකු සහ රෙජිස්ට්‍රාර් විවාහ ලේඛනයේ අත්සන් තබයි.
    විවාහ රේජිස්ට්‍රාර් විසින් විවාහ සහතිකය නොමිලයේ ලබා දෙනු ලබයි.


    :dull:
    yeah they can even marry 12 years old kids. wtf.
    what is this stupid law. who passed this?:no::no:

    EDIT:
    18 for non Muslims only.
     
    Last edited:

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැන් උබ හදන්නේ ලංකාවේ හැමෝටම බහු භාර්‍ය සේවනය නිත්‍යානුකූලයි කරන්නන්ද?:rolleyes:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    reply to : dwpsg
    පැහැදිලි සාධක නැතුව එක පාරටම නිගමන වලට එන එක මෝඩ වැඩක්. මෙතන මම එහෙම එකක් කියලා තියෙනවද? මම අදහස් කරන්නේ රටක් වුනාම හැමෝටම තියෙන්න ඕනේ එක නිතියක් නමුත් අද දෙමළුන්ට තියෙන්නේ එක නීතියක්, මුස්ලිම් වරුන්ට තියෙන්නේ තව එකක්, මෙහෙම ජාතිය අනුව නීති හැදීමෙන් වෙන්නේ රට බෙදෙන එකයි. දැන් ආණ්ඩුවට අනුව රටේ ඉන්නේ එක ජාතියක් නම් මොකටද හැම ජාතියකටම වෙනම නිති තියෙන්නේ? මුස්ලිම් වරුන්ට අවුරුදු 12 ට අඩු ළමයි වුනත් විවාහ කරගන්න පුලුවන්. මේක එහෙම් පිටින්ම සිවිල් සාමාන්‍යය නීතිය අනුව බාළ අපරාධයක්. ලංකාවේ බාල අපරාධ අනුමත කරලා නිතිගත කරලා තියෙන්නේ ඇයි?
    ඇමරිකාවේ වත් නෑ මෙහෙම එකක් ඇත්තටම.