ලංකාවේ බැංකු

Elaaz

Member
Apr 23, 2012
821
37
0
ලංකාවේ බැංකු වල Finance company වල system run කරන්නේ local servers වලද? නැත්නම් data center වලද?
 
hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන්. බැංකු වගේ ආයතන තමන්ගේම servers නඩත්තු කරගෙන යනවද?

    ඔව් මම දන්න තරමින් ලන්කාවෙ කිසිම බැන්කුවක් කෝ බෑන්කින් සිස්ටම් එක ක්ලවුඩ් දුවන්නෙ නෑ.හැමෝම වගේ තමුන්ගෙ ඩේට සෙන්ටර් වල ලෝකල් සර්වර්ස් වල තමයි දුවන්නෙ.අනිත් ඇප්ලිකෙශන් තියෙන්න පුලුවන් ක්ලවුඩ් දුවන.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන්. බැංකු වගේ ආයතන තමන්ගේම servers නඩත්තු කරගෙන යනවද?

    lokuwatama danne na machan...... eth unge datacenter un maintain karanawa kiyala ahala thiyenawa......

    danna ekek kiyai.....
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    Local servers. okkoma run karanne Indian aewun.

    Bank witharuk nemai. Goduk loku company okkoma Indian company waling thamai system develop karanne.

    kotin ma may lagadi dawasaka security issue 1k awilla indian un set 1k bassuwe lankawe lokuma company 1k. Lankawa gena aethttama duka hituna.

    Hebai lankawe aehema danna pirisa num sahennama adui.. denagaththat lankawe inne nehe. Ausi thama
     
    ඇත්තටම දුකයි තමා මචන්. විස්තර දන්නවා නම් පොඩ්ඩක් කියපන්කො මොන වගේ severs ද යොදාගන්නේ. මම කීව්වේ pc specifications වගේ දේවල්. ඉගෙනගන්න අසයි මචන්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද මචන්. බැංකු වගේ ආයතන තමන්ගේම servers නඩත්තු කරගෙන යනවද?

    ඔව් .BOC උන්ගෙ හෙඩ් ඔෆිස් එකේ 22 වන තට්ටුවෙ ඩේට සෙන්ටරේ .පීපල්ස් එකේත් හෙඩ් ඔෆිස් එකේ .HDFC,DFCC වගේ හැම එකකම උන්ගෙ පට්ට සර්වර් සිස්ටම් තියනව .මහබැන්කුවෙත් තියනව .