ලංකාවේ බිස්නස්
මචංලා මට නම් ජොබක් කරනව කියන එක එපා වෙන වැඩක්.
උදේ පාන්දර ගිහින් කඹුරල කඹුරල රෑ වෙලා ගෙදර එනව අයේ උදේ පාන්දර නැගිටල යනව. කිසිම ජීවිතයක් නෑ එපා වෙනව. මම කැමති බිස්නස් වැඩකට අත ගහන්න. මම දන්නව උබල ගොඩක් අයට හොඳ අත්දැකීම් ඇති හැමෝටම දැන ගන්න ඒව බෙදා ගමුකො මචංලා.
ලංකාවෙ සාමාන්‍යයෙන් දියුුණුවෙන්න මොනවගේ බිස්නස් එකකටද අත ගහන්න ඕන. කොච්චර වියදමක් යනවද? ලංකාවට ඔන්ලයින් බිස්නස් හොඳයිද වගේ අදහස් උබලටත් ඇතිනේ.
අපි කතාකරමු මචංලා හැමෝම වෙනුවෙන් ඒ ගැන.
මචංලා මට නම් ජොබක් කරනව කියන එක එපා වෙන වැඩක්.
උදේ පාන්දර ගිහින් කඹුරල කඹුරල රෑ වෙලා ගෙදර එනව අයේ උදේ පාන්දර නැගිටල යනව. කිසිම ජීවිතයක් නෑ එපා වෙනව. මම කැමති බිස්නස් වැඩකට අත ගහන්න. මම දන්නව උබල ගොඩක් අයට හොඳ අත්දැකීම් ඇති හැමෝටම දැන ගන්න ඒව බෙදා ගමුකො මචංලා.ලංකාවෙ සාමාන්‍යයෙන් දියුුණුවෙන්න මොනවගේ බිස්නස් එකකටද අත ගහන්න ඕන. කොච්චර වියදමක් යනවද? ලංකාවට ඔන්ලයින් බිස්නස් හොඳයිද වගේ අදහස් උබලටත් ඇතිනේ.
අපි කතාකරමු මචංලා හැමෝම වෙනුවෙන් ඒ ගැන.

මහන්සි වෙන තරමට අනිවා අපිට හම්බෙනවා. ගොඩක් ස්තූතී මචං Motivation එකට 