ලංකාවේ බුගාටි තියනවද?

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඉන්ද්‍රා මෝටර්ස් එකේ බලහන් මචන් සමහර විට ගෙනාපුවා ඇති
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,393
    20,819
    113
    Panadura
    Herpestes_edwardsii_at_Hyderaba.jpg


    thami ithim

    😮
     
    • Like
    Reactions: kinkon

    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    ලංකාවට බුගාටි ඕනේ නෑ. හැම පවුලකටම ගන්න පුළුවන් රු. ලක්ෂ 15ක 20ක හොඳ safety තියෙන පොඩි කාර් එකක් හදන company එකක් තිබ්බනම් හොඳයි. ඉන්දියන් පඩංගුවල තහඩු අස්සේ මැරෙන එවුන් කීයක් බේරගන්න තිබුනද?
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    thread ekata aadala naa nikan damme

    mee macahan japan inna
    JAYANTHA AIYAGE (loku seen naa patta honda charithyak ban ) wahana set eka langadi thama meeka gatthe Rolls-Royce CULLINAN BLACK BADGE anik pic eke thiyenne mans ta thiyana anik wahana tika

    pora thama japan wala eka palathaka wadima tax gewanne rajayata .japan wala thiyana auction walata wadyenma bara wahana daane miniha japan eun wandagena inne minihata

     

    Attachments

    • 151072322_3828139670612057_4448449856288717986_n.jpg
      151072322_3828139670612057_4448449856288717986_n.jpg
      81.3 KB · Views: 87
    • 152706955_3828147067277984_2387371920940101246_n.jpg
      152706955_3828147067277984_2387371920940101246_n.jpg
      60.9 KB · Views: 93
    • 151876155_3828139207278770_8201903236239191797_n.jpg
      151876155_3828139207278770_8201903236239191797_n.jpg
      34 KB · Views: 81
    • Like
    Reactions: buddikagayan