ලංකාවේ බෞද්ධ පන්සල් විනාශ කිරීම.

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
img_0802.jpg
edam palanaya pradeshi sabawa, palath sabawen ne palanaya karan ne

katawath balen edam gan na baha

nithiyata anuwa elawan na puluwan :yes:

2005 news ekak
 
Last edited:

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
edam palanaya pradeshi sabawa, palath sabawen ne palanaya karan ne

katawath balen edam gan na baha

nithiyata anuwa elawan na puluwan :yes:

2005 news ekak

2005 එකේ අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ කියල දන්නවද? අක්කර 7 දැන් 3 වඩා අඩුවෙලා දැන් පන්සලත් අල්ලගන්න එනවා. පන්සල ටිකෙන්ටික විනාශ කරනව. අද තත්වය කොයි වගේද කියනවනම් පන්සලට පොලිස් ආරක්ෂව දාන්න වෙලා.
තමන්ගේ ආගම තමන් අදහාගෙන ඉන්නවනම් මෙහෙම වෙන්නේ නැහැ. මුස්ලිම් කාරයෝ හිතන්නේ අනිත් එවුන්ට හෙනගැහුවත් තමන්ගේ පටු පරමාර්ථ ඉෂ්ඨ කරගන්න විතරයි. ඒකට වුන් ඕනේ බලුවැඩක් කරල අන්තිමට ඊට පස්සේ ඒක ලස්සනට සාධාරනීකරනය කරන්න පුළුවන්.
 
rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    අර කියපු කරුණු නම් අනිවා ඈත්ත,අපේ අම්මත් ඔය කතාවම කියල තියනවා,හෑබෑයි මීට අවුරුදු 10කට විතර කලින්.මම මුහුදු මහා විහාරට ගිහින් තියනවා කොටි අම්පාරේ කෑළේ ඉන්නකොටත්,අපි යන්න දවස් කීපයකට කලින් තම්බි වගයක් ඈවිත් පන්සලට කරදර කරලා,හාමුදුරුවන්ට කඩු පෙන්නලා ගිහින් තිබුනා,මේක හාමුදුරුවෝ හමුදාවටයි පොලීසියටයි කියලා තිබුනා,නමුත් තම්බින්ගේ හෑටි දන්නවනේ,අපේ ඩයල් වලට පගාව දෙනවනේ....

    කොහොම කොහොමෙන් හරි කොටින්ට මේ සීන් එක ආරන්චි වෙලා තිබුනා,උන් දවසක් පන්සල ලග රෑකලා ඉදලා මේ තම්බින් ව අල්ලලා උන්ට ගහලා එකෙක්ව උන් ගෙනාපු කඩුවකින්ම කපලා තම්බියාව බෝගහේ එල්ලලා තිබුනා.

    අඩුමගානේ කොටි වත් ඔය පන්සලට කරදර කලේ නෑ

    mama kiyana eka wiswaasa karanna ona na,jeewithe kawadahari arugum bay giya dawasaka hoyala balanna
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    පීටර් හැමන්ඩ් නැමැත්තා 1960 දී කේප්ටවුන් නුවර උපත ලැබුවේය.ඔහු 1977දී ක්‍රිස්තියානී ආගම වැළඳ ගත්තේය. ඔහු දැන් පූජකවරයෙකු සහ මිෂනාරිවරයකු ලෙස වැඩ කරයි. Frontline Fellowship(ෆ්රන්ට් සහෝදරත්වය) යන ක්‍රිස්තියානී සංවිධානයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂක ඔහුය(www.frontline.org.za)

    මහාචාර්ය පීටර් හැමන්ඩ් නැමැත්තා විසින් ලියන ලද "වහල්භාවය, ත්‍රස්ථවාදය ඉස්ලාම් : එහි ඓතිහාසික මූලාශ්‍ර සහ වර්තමාන තර්ජන" නැමැති පොතෙන් උපුටා ගත් කරුණු අනුඋව මුස්ලිම්වරුන්ගේ ඉස්ලාම්වාදය ලොව පුරා ව්‍යාප්ත වන ආකාරය සහ ප්‍රධාන රටවල එම රටේ මුළු ජනගහනයට සාපේක්ෂව මුස්ලිම් ප්‍රතිශතය අඩු වැඩිවන විට ඔවුන්ගේ ඉල්ලීම් සහ මුස්ලිම් අයිතිවාසිකම් ව්‍යාප්ත කරන ආකාරය පිළිබඳ සටහනකි..... ( ශ්‍රී ලංකාවට බලපාන අන්දම පසුව ලියමි)

    ලෝකයේ ව්‍යාප්ත වන ආකාරය

    දේශපාලනික වශයෙන් ඍජු ප්‍රතිපත්ති ඇති ඉවසිලිමත්ව ක්‍රියා කරන සංස්කෘතික විවිධත්වයක් ඇති සමාජ රටවල මුස්ලිම් ආගමික නිදහසට ඉඩ ලබාදුන්විට ඔවුන් වෙනත් වෙනත් අවශ්‍යතාවයන්ද ක්‍රමයෙන් ඇතුල්කරවීමට පටන් ගනී

    ඒවා ක්‍රියාත්මක වන්නේ මෙසේය

    යම්තාක් කල් ඕනෑම රටක මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 2% හෝ ඊට අඩු නම් ඔවුන් වෙනත් ජාතීන්ට හිරිහැරයක් නොවන සේ ඉතා සාමකාමීව සුළුතර ජන කොටසක් සේ ජීවත් වෙයි (2009ට පෙර දත්ත)

    මෙයට උදාහරණ ලෙස පහත සඳහන් රටවල් ගත හැක
    92948293.jpg

    මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 2% සිට 5% දක්වා වන විට වෙනත් සුළු ජන කොටස් වල අය තමන්ගේ ඉස්ලාම් ආගමට හරවා ගැනීමට තැත් කරයි. එම රටවල බන්ධනාගාර වල සිරකරුවන් සහ වීථිවල ගැවසෙන මැර කල්ලි අතර බොහෝ සේ දක්නට ලැබෙන ප්‍රවනතාවයකි.

    මෙයට උදාහරණ ලෙස පහත සඳහන් රටවල් ගත හැක
    49386530.jpg

    මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 5% වන විට ඔවුන් එම රටේ සිටින තමන්ගේ ජනගහන අනුපාතයට සරිලන ආකාරයට බලපෑම් කිරීමට පටන් ගනිති. උදාහරණයක් ලෙස මේ වන විට ඔවුන්ගේ විශ්වාසයට අනූව "පිරිසිදු" යැයි කියන හලාල් ක්‍රමයට ආහාර සැකසීම ඉල්ලා සිටිති. මෙසේ කිරීමෙන් මුස්ලිම් අයට රැකියාවල් ලබා ගනිති මේ එක්කෙම ඔවුන් ඒ රටවල සුපිරි වෙළඳ ස්ංකීර්ණ වල "හලාල්" දැන්වීම අලවන ලෙසට බලපෑම් කරති. එසේ නොකළහොත් එවැනි වෙළඳ සංකීර්ණ වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජණය කරති.

    මෙයට උදාහරණ ලෙස පහත සඳහන් රටවල් ගත හැක

    97019847.jpg

    කෘතියේ ශ්‍රී ලංකාව ගැන සඳහන් නොවුනද මෑතකදී සිදුකල සංගණනයට අනූව ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය 8% කි

    මේ වන විට එවකට රට පාලනය කරන ආණ්ඩුවට බලපෑම් කර ඉල්ලා සිටින්නේ තමන් ජීවත් වන ප්‍රදේශ්වල/නිවාස සංකීර්ණ වල පාලනය මුස්ලිම්පාලන නීතිය වන "ශාරියා නීතිය" ට අනුකූලව තම තමන් පරි පාලනය කර ගැනීමට අවසරයයි.

    යම් රටක මුස්ලිම්වරුන්ගේ ජනගහනය එම රටේ ජනගහනයෙන් 10% වූ විට ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත වන්නේ එම රටේ පවතින යම් යම් ප්‍රමිතීන් ගැන පැමිණිලි කර උද්ගෝෂණ කිරීම සහ නීති විරෝධී ලෙස හැසිරීමය.මෙම ප්‍රවණතාවය දැනටමත් ප්‍රංශයේ සිදුවෙන රථ වාහන පිළිස්සීම පෙන්වා දිය හැක.

    එසේම මුස්ලිම් නොවන ඕනෑම දෙයක්/කෙනෙක් ඉස්ලාම ආගමට රිදවන්නේය යන්න ඔවුන් හුවා දක්වා ඒ හේතු කොට ගෙන කෝළහාල, උද්ගෝෂණ, තර්ජන, සමාජය තුළ දියත් කරති.මෙයට උදාහරණයක් ලෙස මහන්මත්තුමා ගැන ඇඳපු කාටූන් චිත්‍ර වලට එරෙහිව ඇම්ස්ටර්ඩෑම් නුවර(නෙදර්ලන්තයේ) ඇතිවූ සිද්ධිය මතක් කල හැක.

    මෙවැනි සිද්ධීන් දිනපතා සිදුවන රටවල් නම්,
    53759455.jpg

    20% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රටේ ඉතා බියකරු, භයානක කැරළි කෝලහාල, ජීහාඩ් ආයුධ සන්නද්ධ කල්ලි ක්‍රියා පිළිවෙත්. මිනීමැරීම්,ක්‍රිස්තියානි සහ යුදෙව් පල්ලි පිළිස්සීම් වැනි දේ සංවිදානය කරති මෙයට උදාහරණ ලෙස,

    ඉතියෝපියාව 32.8% මුස්ලිම්

    40% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රටවල් තුළ දරුණු මිණීමැරීම්, අන්තවාදී ත්‍රස්තවාදී කටයුතු නොනවත්වා කරගෙන යන ආයුධ සන්නද්ධ යුද්ධ පහත රට වල පවත්වාගෙන යනු ලැබේ.
    28302287.jpg

    60% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රටවල් තුළ ඉස්ලාම් ලබ්ධිකයන නොවන සියල්ලට එරෙහිව "ශාරියා නීතිය" ක්‍රියාත්මක කරන අතර සමාජ ශෝධන ක්‍රියාමාර්ග දියත් කරති.එසේම අන්‍ය ආගම් අදහන්නන්ගෙන් අය කරන "ජිස්යා නීතිය" පනවා බදු අය කරති.උදාහරණ ලෙස පහත රටවල් පෙන්විය හැක,
    93912336.jpg

    80% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රටවල් තුළ දරුණු අන්දමේ ඉස්ලාමීය නොවන අයට වද හිංසා පමුණුවනු ඇත. අණ්ඩුවේ ආයතන තුළ් පවා ආගමික මොල සේදීම කරති.අන්‍යාගමිකයන් රටින් නෙරපා දැමීම හෝ ඝාතනය කිරීමට පෙළඹෙති.මෙවැනි දේ පහත රටවල දක්නට ඇත.

    58012621.jpg

    100% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රට වල ඔවුන්ගේ විශ්වාස එවැනි රටවල සාමය ඇති බවය. එවැනි රටවල ඇත්තේ මද්‍රාසා පාසැල් පමණි.මෙහි සියලු දෙනාම ඉස්ලාමීය වේ. මෙවැනි රටවල් නම්
    100bb.jpg

    අවාසනාවකට මෙන් මෙවැනි රටවල කිසි දිනෙක සාමයක් දැකීමට නොහැකි වන්නේ මෙවැනි 100% ඉස්ලාමීය රටවල තද බල මූල්ධර්ම වාදී ගති ලක්ෂණ නිසා ඔවුන්ගේ අභිමතාර්ථය වන්නේ තමන් තරන් මූලධර්මවාදී නොවන අයගේ ලේ වැගිරීම සහ මරා දැමීමය.

    අප අවබෝධ කලයුත්තේ සමහර රටවල මුස්ලිම් ජනගහනය බහුතර නොවුවද බහුතරයක් රටවල මුස්ලිම් අය පමණක් ජීවත්වන ප්‍රදේශ වලට ඔවුන්ගේ ජීවිතය සීමා කර ගැනීමෙන් රටේ අන් අය සහ බහුතරය සමඟ වැඩි සම්බන්ධකම් පැවැත්වීමට ඔවුන් අකමැති වීමය.

    අද වර්තමාන ලෝකයේ බිලියන 1.5ක් වන මුස්ලිම්වරු ලෝක ජනගහනයෙන් 22% වේ ඔවුන්ගේ උත්පත්ති ප්‍රතිශතය අන් සියලුම ආගමික අදහන්නන් වන ක්‍රිස්තියානී, හින්දු, බෞද්ධ, යුදෙව්, වලට වඩා සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. එම හේතුවෙන් මෙම ශත වර්ෂය අග වන විට ලෝක ජනගහනයෙන් 50% මුස්ලිම්වරු වනවාට කිසිම සැකයක් නැත !!!
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    ඔන්න ඕකයි ඇත්ත තත්වය :eek: ලියන්න තව ගොඩක් දේවල් තියෙනවා නිවාඩුවල් ලැබුනාම ඔය මාතෘකාවට අදාල දේවල් එක්කම දාන්නම් :D
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    lankaawa thawath diyunu wennathuwa thiyena ekata hethuwa.

    Sinhalunta aithi
    Sinhalun ipaduna
    Sinhala kiyana jaathiya ipaduna
    sinhalunta pamanak aithiy kiyala kiyagena inna maha jaathiya kiyana Jaathi waadi sinhalayan
    hinthai me rata thaama diyunu wenne nethe.
    issella hithe thiyena jaathi waadaya makanna.

    me video clip eka balapu gaman therenawa, meka hathala thiyenne Sinhala baudda jaathiwaadiyek kiyala.

    oya video clip eka anouce karana eka katha karana heti balanna. nikan inna sinhalayanwa usi gannanai katha karanne.

    kisima sambandayak nethi loke inna muslim trastha waadeenwa meke sambanda karala katha karanawa.

    Oya pansala kawru kadala thibunath eka aniwaaryen danduwam denna one waradak.
    eke kisima sekayak nehe.
    eka kare mona jaathiye unath karapu weraddata danduwam dennama one. eka sinhala muslim kiyala wenkaranne nethuwa.

    anika oya wage siddiyak unoth api minissu wasayen meeta wada wethagath withihata kalpana karala mewa pala karanna one.
    jaathiyak, thawath jaathiyak vaira karana vithihata nemei!

    api mona jaathiye hitiyath mona aagma ethehuwath mona rate ipadunath, ipadenakota saamanya manussayo withihatai
    ipadune. merena kotath saamanya manussayek widhihatai merenne. jeewath wena oya tika kaalekin mokatatha oya jaathi waathaya?

    ehintha ,kohetha yana nosandaalayek karapu werathakata aagamak ey aagama adahana jaathiyak vaira kereema.
    vaira karaveema, thamange jaathiyama mula kara jaathi waadaya ewisseema, meetath wada maha loku aparaadayak.

    Vairayen vairaya sansinde(i am not remember exactly) ohoma kiwwe jesu nemei.allah dewiyo nemei
    budu haamuduruwo.
    issella oya gollo hari sinhala bauddayek nam, issella bauddayek wage hesirenna.
    rata wate pansal laksa ganan thiyenawa ballek nehe pansalata yanne.
    masayakata wathawak poyata witharak yanawa. ekath 75% naaki unaim passe. ithuru 25% love karannai yanne. okai etha.

    kaageth keema ahala hite Jaathi waadayak ati karaganna epa. oya jaathi waadaya thiyenakam me rata kawathath diyunu wennema nehe!
     
    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    පීටර් හැමන්ඩ් නැමැත්තා 1960 දී කේප්ටවුන් නුවර උපත ලැබුවේය.ඔහු 1977දී ක්‍රිස්තියානී ආගම වැළඳ ගත්තේය. ඔහු දැන් පූජකවරයෙකු සහ මිෂනාරිවරයකු ලෙස වැඩ කරයි. Frontline Fellowship(ෆ්රන්ට් සහෝදරත්වය) යන ක්‍රිස්තියානී සංවිධානයේ නිර්මාතෘ සහ අධ්‍යක්ෂක ඔහුය(www.frontline.org.za)

    මහාචාර්ය පීටර් හැමන්ඩ් නැමැත්තා විසින් ලියන ලද "වහල්භාවය, ත්‍රස්ථවාදය ඉස්ලාම් : එහි ඓතිහාසික මූලාශ්‍ර සහ වර්තමාන තර්ජන" නැමැති පොතෙන් උපුටා ගත් කරුණු අනුඋව මුස්ලිම්වරුන්ගේ ඉස්ලාම්වාදය ලොව පුරා ව්‍යාප්ත වන ආකාරය සහ ප්‍රධාන රටවල එම රටේ මුළු ජනගහනයට සාපේක්ෂව මුස්ලිම් ප්‍රතිශතය අඩු වැඩිවන විට ඔවුන්ගේ ඉල්ලීම් සහ මුස්ලිම් අයිතිවාසිකම් ව්‍යාප්ත කරන ආකාරය පිළිබඳ සටහනකි..... ( ශ්‍රී ලංකාවට බලපාන අන්දම පසුව ලියමි)

    ලෝකයේ ව්‍යාප්ත වන ආකාරය

    දේශපාලනික වශයෙන් ඍජු ප්‍රතිපත්ති ඇති ඉවසිලිමත්ව ක්‍රියා කරන සංස්කෘතික විවිධත්වයක් ඇති සමාජ රටවල මුස්ලිම් ආගමික නිදහසට ඉඩ ලබාදුන්විට ඔවුන් වෙනත් වෙනත් අවශ්‍යතාවයන්ද ක්‍රමයෙන් ඇතුල්කරවීමට පටන් ගනී

    ඒවා ක්‍රියාත්මක වන්නේ මෙසේය

    යම්තාක් කල් ඕනෑම රටක මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 2% හෝ ඊට අඩු නම් ඔවුන් වෙනත් ජාතීන්ට හිරිහැරයක් නොවන සේ ඉතා සාමකාමීව සුළුතර ජන කොටසක් සේ ජීවත් වෙයි (2009ට පෙර දත්ත)

    මෙයට උදාහරණ ලෙස පහත සඳහන් රටවල් ගත හැක
    92948293.jpg

    මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 2% සිට 5% දක්වා වන විට වෙනත් සුළු ජන කොටස් වල අය තමන්ගේ ඉස්ලාම් ආගමට හරවා ගැනීමට තැත් කරයි. එම රටවල බන්ධනාගාර වල සිරකරුවන් සහ වීථිවල ගැවසෙන මැර කල්ලි අතර බොහෝ සේ දක්නට ලැබෙන ප්‍රවනතාවයකි.

    මෙයට උදාහරණ ලෙස පහත සඳහන් රටවල් ගත හැක
    49386530.jpg

    මුස්ලිම් ජනගහන ප්‍රතිශතය 5% වන විට ඔවුන් එම රටේ සිටින තමන්ගේ ජනගහන අනුපාතයට සරිලන ආකාරයට බලපෑම් කිරීමට පටන් ගනිති. උදාහරණයක් ලෙස මේ වන විට ඔවුන්ගේ විශ්වාසයට අනූව "පිරිසිදු" යැයි කියන හලාල් ක්‍රමයට ආහාර සැකසීම ඉල්ලා සිටිති. මෙසේ කිරීමෙන් මුස්ලිම් අයට රැකියාවල් ලබා ගනිති මේ එක්කෙම ඔවුන් ඒ රටවල සුපිරි වෙළඳ ස්ංකීර්ණ වල "හලාල්" දැන්වීම අලවන ලෙසට බලපෑම් කරති. එසේ නොකළහොත් එවැනි වෙළඳ සංකීර්ණ වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවට තර්ජණය කරති.

    මෙයට උදාහරණ ලෙස පහත සඳහන් රටවල් ගත හැක

    97019847.jpg

    කෘතියේ ශ්‍රී ලංකාව ගැන සඳහන් නොවුනද මෑතකදී සිදුකල සංගණනයට අනූව ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය 8% කි

    මේ වන විට එවකට රට පාලනය කරන ආණ්ඩුවට බලපෑම් කර ඉල්ලා සිටින්නේ තමන් ජීවත් වන ප්‍රදේශ්වල/නිවාස සංකීර්ණ වල පාලනය මුස්ලිම්පාලන නීතිය වන "ශාරියා නීතිය" ට අනුකූලව තම තමන් පරි පාලනය කර ගැනීමට අවසරයයි.

    යම් රටක මුස්ලිම්වරුන්ගේ ජනගහනය එම රටේ ජනගහනයෙන් 10% වූ විට ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත වන්නේ එම රටේ පවතින යම් යම් ප්‍රමිතීන් ගැන පැමිණිලි කර උද්ගෝෂණ කිරීම සහ නීති විරෝධී ලෙස හැසිරීමය.මෙම ප්‍රවණතාවය දැනටමත් ප්‍රංශයේ සිදුවෙන රථ වාහන පිළිස්සීම පෙන්වා දිය හැක.

    එසේම මුස්ලිම් නොවන ඕනෑම දෙයක්/කෙනෙක් ඉස්ලාම ආගමට රිදවන්නේය යන්න ඔවුන් හුවා දක්වා ඒ හේතු කොට ගෙන කෝළහාල, උද්ගෝෂණ, තර්ජන, සමාජය තුළ දියත් කරති.මෙයට උදාහරණයක් ලෙස මහන්මත්තුමා ගැන ඇඳපු කාටූන් චිත්‍ර වලට එරෙහිව ඇම්ස්ටර්ඩෑම් නුවර(නෙදර්ලන්තයේ) ඇතිවූ සිද්ධිය මතක් කල හැක.

    මෙවැනි සිද්ධීන් දිනපතා සිදුවන රටවල් නම්,
    53759455.jpg

    20% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රටේ ඉතා බියකරු, භයානක කැරළි කෝලහාල, ජීහාඩ් ආයුධ සන්නද්ධ කල්ලි ක්‍රියා පිළිවෙත්. මිනීමැරීම්,ක්‍රිස්තියානි සහ යුදෙව් පල්ලි පිළිස්සීම් වැනි දේ සංවිදානය කරති මෙයට උදාහරණ ලෙස,

    ඉතියෝපියාව 32.8% මුස්ලිම්

    40% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රටවල් තුළ දරුණු මිණීමැරීම්, අන්තවාදී ත්‍රස්තවාදී කටයුතු නොනවත්වා කරගෙන යන ආයුධ සන්නද්ධ යුද්ධ පහත රට වල පවත්වාගෙන යනු ලැබේ.
    28302287.jpg

    60% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රටවල් තුළ ඉස්ලාම් ලබ්ධිකයන නොවන සියල්ලට එරෙහිව "ශාරියා නීතිය" ක්‍රියාත්මක කරන අතර සමාජ ශෝධන ක්‍රියාමාර්ග දියත් කරති.එසේම අන්‍ය ආගම් අදහන්නන්ගෙන් අය කරන "ජිස්යා නීතිය" පනවා බදු අය කරති.උදාහරණ ලෙස පහත රටවල් පෙන්විය හැක,
    93912336.jpg

    80% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රටවල් තුළ දරුණු අන්දමේ ඉස්ලාමීය නොවන අයට වද හිංසා පමුණුවනු ඇත. අණ්ඩුවේ ආයතන තුළ් පවා ආගමික මොල සේදීම කරති.අන්‍යාගමිකයන් රටින් නෙරපා දැමීම හෝ ඝාතනය කිරීමට පෙළඹෙති.මෙවැනි දේ පහත රටවල දක්නට ඇත.

    58012621.jpg

    100% මුස්ලිම් ජන අනුපාතයක් ඇතිවූ විට එම රට වල ඔවුන්ගේ විශ්වාස එවැනි රටවල සාමය ඇති බවය. එවැනි රටවල ඇත්තේ මද්‍රාසා පාසැල් පමණි.මෙහි සියලු දෙනාම ඉස්ලාමීය වේ. මෙවැනි රටවල් නම්
    100bb.jpg

    අවාසනාවකට මෙන් මෙවැනි රටවල කිසි දිනෙක සාමයක් දැකීමට නොහැකි වන්නේ මෙවැනි 100% ඉස්ලාමීය රටවල තද බල මූල්ධර්ම වාදී ගති ලක්ෂණ නිසා ඔවුන්ගේ අභිමතාර්ථය වන්නේ තමන් තරන් මූලධර්මවාදී නොවන අයගේ ලේ වැගිරීම සහ මරා දැමීමය.

    අප අවබෝධ කලයුත්තේ සමහර රටවල මුස්ලිම් ජනගහනය බහුතර නොවුවද බහුතරයක් රටවල මුස්ලිම් අය පමණක් ජීවත්වන ප්‍රදේශ වලට ඔවුන්ගේ ජීවිතය සීමා කර ගැනීමෙන් රටේ අන් අය සහ බහුතරය සමඟ වැඩි සම්බන්ධකම් පැවැත්වීමට ඔවුන් අකමැති වීමය.

    අද වර්තමාන ලෝකයේ බිලියන 1.5ක් වන මුස්ලිම්වරු ලෝක ජනගහනයෙන් 22% වේ ඔවුන්ගේ උත්පත්ති ප්‍රතිශතය අන් සියලුම ආගමික අදහන්නන් වන ක්‍රිස්තියානී, හින්දු, බෞද්ධ, යුදෙව්, වලට වඩා සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. එම හේතුවෙන් මෙම ශත වර්ෂය අග වන විට ලෝක ජනගහනයෙන් 50% මුස්ලිම්වරු වනවාට කිසිම සැකයක් නැත !!!
    ඒ කියන්නේ ලෝකය ටිකෙන් ටික ආයිමත් මිත්‍යා විශ්වාස අදහන, විද්‍යාව නොදිවුනු ආදීකාලීන යුගයක් බවට පත්වෙනවා.:shocked:
     
    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    this for all muslims ... this is a Sinhalese Buddhist country and if you all cant live by our rules will have to fu**ing kick you all out of our nation...!!!

    fu**ing ass**les....!!!! screw u ol ..!!:growl::growl:

    lets save our religion, culture and nation .. !!!!
     
    nombi

    Banned
    Aug 25, 2010
    160
    22

    Beware , this is what you will have to face for the sin you have just committed !

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    i dun hve tym 2 wate lyk for u ol 2 watch dez bogus stff...!!! 2 ma religion it says never 2 descrimate a other religion....bt wen things lyk this hapen i jst cant keep ma mouth shut...so ppl jst learn frm ur mistakes n try 2 improve ur selves ... m sure n ur religion too says nt 2 insult any religion ryt????? so yea....
     
    watch the video first.