ලංකාවේ මාධ්‍ය
Posted on 21 March 2013.
ලංකාවේ මාධ්‍ය වැඩකරන විදිහ පහත දැක්වේ
01-රෙනෝ සිල්වා හරි දුමින්ද සිල්වා හරි එක්ක තරහා නමි ඒ නිව්ස් එක සිරසේ යනවා
02-සිරී රණසිංහ එක්ක කවුරු හරි තරහා නම් ඒ නිවිස් එක මව්බිමේ යනවා
03-රංගන හේරත්ට ප්‍රශ්නයක් වුනොත් ඒක ටී.එන්.එල් එකේ යනවා
04-ටිරාන් ගැන ප්‍රශ්නයක් නම් ඒක ලංකාදීප දානවා
05-පත්තර 1000 ක් විකුණගන්න බැරි ලේක් හවුස් පත්තර වල නම් මොකුත් දාලා වැඩක් නෑ
06-චිත්‍රපටි ප්‍රශ්ණයකට ඔබ ජීවක එක්ක තරහා නම් ඒක අයි.ටී.එන් එකේ දාගන්න පුලුවන්
07-අර්ජුනට බනින්න ඕනෙනම් ඔබට ලක්බිම පාවිච්චි කරන්න පුලුවන්
08-හිරුණිකා එක්ක තරහා කේස් එකක් නම් ඒක යනවා හිරු එකේ
ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය,