ලංකාවේ මානසික ගැටළු සඳහා ඉන්න හොඳම Doctors

logi$tic$

Member
Aug 19, 2011
354
5
0
ලංකාවේ මානසික ගැටළු සඳහා ඉන්න හොඳම Doctors

මචන්ලා මේක නම් ලොකුම ලොකු උදව්වක්.දන්න අය කියන්න මට ලංකාවේ ඉන්න හොඳ මානසික විශේෂද්‍ය වෛද්‍යවරු කවුද කියලා.හැබැයි එයාලව චැනල් කරන්න පුලුවන් විදිහත් කිව්වොත් ලොකු උදව්වක්..ස්තූතියි
 

63461668

Member
May 22, 2007
199
15
0
Kandy
mchn tikak hoyala balala palayan,doramadalawata awith dena talks walata yanna epa..elakiri ekema kollek eka parak thread ekaka dala thibuna eyala ahema katha kalata chnnl karanna giyama e honda na kiyala..porata hina una kiyala nursela ekka ekathu wela.. doc ge name eka mathaka na,Dr Harishchandra wenna oni.. kokatath hoyala honda kenek gawata palayan..
naththam salli,welawa serama aparade.. anika dctrsla gana thiyana trust ekath nathi wei awl kenek gawata giyoth mulinma..:yes::yes:
 

MBoX

Member
Feb 5, 2011
366
18
0
කවුරු ගාවට ගියත් ගාල්ලේ හරිස්චන්ද්‍ර ගාවට යන්න එපා. තවත් ලෙඩ වැඩි කරන් තමයි එන්න වෙන්නේ. ඕං නොකිව්වයි කියන්න එපා....