ලංකාවේ මාර්ග නීති....

madushana

Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    ලංකාවේ මාර්ග නීති....

    384313_488619917828319_1445749345_n.jpg
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අනේ මන්දා බං මුං කරන වැරදි වලට අරුගේ අහිංසක දරු පවුල් තමයි වන්දි ගෙවන්න වෙන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ උනාම ඉතින් මොනවා කරන්නද බං.. ඔය වගේ පිංතූර මම කිහිපයක් දැකලා තියෙනවා.. ඕවත් අරගෙන උන්ට ගේම දාන්න ගියොත් යන එකා අරගෙන කුඩු පැකට් එකකුත් එක්ක ඇතුළට දාවි.. ලංකාවෙ තියෙන්නෙ වෙන රට වල නැති අමුතුම නීතියක්..:angry:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ උනාම ඉතින් මොනවා කරන්නද බං.. ඔය වගේ පිංතූර මම කිහිපයක් දැකලා තියෙනවා.. ඕවත් අරගෙන උන්ට ගේම දාන්න ගියොත් යන එකා අරගෙන කුඩු පැකට් එකකුත් එක්ක ඇතුළට දාවි.. ලංකාවෙ තියෙන්නෙ වෙන රට වල නැති අමුතුම නීතියක්..:angry:

    :(:(:(
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    බඩුත් හාමුදුරුවන්ගෙ නඩුත් හාමුදුරුවන්ගෙ උනාම ඉතින් මොනවා කරන්නද බං.. ඔය වගේ පිංතූර මම කිහිපයක් දැකලා තියෙනවා.. ඕවත් අරගෙන උන්ට ගේම දාන්න ගියොත් යන එකා අරගෙන කුඩු පැකට් එකකුත් එක්ක ඇතුළට දාවි.. ලංකාවෙ තියෙන්නෙ වෙන රට වල නැති අමුතුම නීතියක්..:angry:

    අනිවා මචන්. නිකන් අහක යන් නයි රෙද්ද අස්සෙ දාගත්ත වගේ වැඩක් අන්තිමට වෙන්නෙ. හොදම දේ තමයි කට වහගෙන වරදක් කරානම් පිලිගන්න එක.​