ලංකාවේ-මැණික්

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ලංකාවේ මැණික් වලට ලෝකේ හැම තැනින්ම තියෙන්නේ පුදුම ඉල්ලුමක්. සමහර මැණික් ලංකාවටම ආවේනික ඒවා. මේ Discovery Travel and living නාලිකාවේ Gem Hunt කියන වැඩසටහනේ ලංකාවේ මැණික් පිළිබඳ වැඩ සටහනයි. බලන්නකෝ කොහොමද කියලා. ලේසි නෑ මේවා වල ගණන්. බම්ප් එකක් වත් දාන අනික් අයටත් බලන්න.

    36900.jpg


    gem-hunt-106-sri-lanka-ss-001_596x334.jpg


    gem-hunt-106-sri-lanka-ss-002_596x334.jpg


    gem-hunt-106-sri-lanka-ss-004_596x334.jpg




    :):):):)