ලංකාවේ මිනිස්සු ගද ඇයි?

fe-lix

Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    සිංහලු ගද වෙන්න තව හේතුවක් තමයි කිහිලිවල ඉකිලිවල මවිල් කපන්නෙ නැති එක. මවිල් අස්සෙ දාඩිය දාලා තැම්බුනාම මහ ජරා ගදක් එන්නෙ. කිහිලි ඉකිලි ඇරුනම තව ඇගේ දාඩිය දැම්මම ගද එන තැන් උබලා දන්නවනං කියහන්.

    ප.ලි:- උබලා පාවිච්චි කරන ලංකාවෙන් ගන්න පුලුවන් ලංකාවට ගැලපෙන ගෙවන මිලට උපරිම වටිනාකමක් තියන හොද deodorant එකක් + perfume එකක් රෙකමන්ඩ් කරන්න පුලුවන්ද?
    Perfume = Lattafa Asad
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    3rd thread eketh pukshanaya wenna awa neda @N A K A M U R A
    අද නාකි බඩුවක්වත් නැද්ද මල් කඩන්න පොන්න දෙමලෝ?වේස ගෑණි වගේ මේකේ එල්ලිලා ඉන්නවා උන්ඩියල් පොන්නයා.. :lol:

    3rd thread eketh pukshanaya wenna awa neda @N A K A M U R A
    තොගේ අම්මව නම් පූක්ෂනය කරේ බංකරේ අැතුලේ🤣🤣🤣🤣
    ------ Post added on Oct 29, 2023 at 7:14 PM
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,239
    31,969
    113
    woman-smelling-salmon.png
     
    • Love
    Reactions: Solo Rider

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    සිරාවට යකෝ තමන්ට දාඩිය දානවා නම් ඩියෝඩ්රන්ට් එකක් පාවිච්චි කරපල්ලා 🙏
    උබේ ගඳ උබට දැනෙන්නේ නෑ.
    මුලු ඇඟේම deodorant ගාන්නද? :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    ලංකාවෙ උන්ගෙ එහෙම අමුතු ගඳක්නන් ඇවිල්ල නෑ මට. දවල් දාඩිය දාන වෙලාවට තෙරපිල යන බස් කෝච්චි වල නන් දාඩිය ගඳ එනව ඉතින්. කොච්චර deo, perfume පාවිච්චි කරත් ඒක නවත්තන්න බෑ මේක humid රටක්.
     
    • Like
    Reactions: kevin_levin

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,720
    2,838
    113
    colombo
    මගේ ගාව පට්ට දාඩිය ගදයි බන් ගොඩාක් හයිරි පිටේ ඉදන් හැමතැනම මයිල් කිහිල්ලේ එහෙම මයිල් කපනවා එත් පට ගලා දාඩිය දැම්ම ගමන් ගද එනවා


    නිවියා දෙයෝද්දන් එක පාවිච්චි කරන්නේ අවුලක් නැහැ සුපිරිත් නැහැ


    උබලා පාවිච්චි කරන හොද deodorant මොනාද