ලංකාවේ මිනිස්සු වැඩිද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    අවසර අරන් යන්න ඕන යාල වගේ රක්ෂිත වනාන්තර ඇර ලංකාවේ මිනිස්සු අඩු වාහනෙන් යන්න පුළුවන් (පයින් බඩ ගාගෙන ගිහින් camp කරන්න්න බැහැ) ලස්සන තැන් කොහෙද තියෙන්නේ?
    කොහේ බැලුවත් මිනිස්සු ඉන්නවනේ camp කරන්න පුළුවන් තැනක් නැහැනේ..

    Car-camping-british-columbia.jpg
     
    • Like
    Reactions: TWishwadeepa

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    වාහනෙන් යන්න පුළුවන් (පයින් බඩ ගාගෙන ගිහින් camp කරන්න්න බැහැ) ලස්සන තැන් කොහෙද තියෙන්නේ?
    Wawethanna
    Bellwood
    Hulangala
    Devils Stair etc.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    බුලත්කොහුපිටියෙ දේදුගල.තාම සෙනග නෑ.හැබැයි ඉස්සරහට එයි
     
    • Like
    Reactions: NRTG and raman2

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    thank you maru ban.. danagena hitiye naha.
    wena koheda thiyenne thawa..
    mthk unoth thwa kynnm bn.... dolosbage pare ehmnm ubt hithena thana whne nwthhtla tent ek ghnn plwn... mulu paarama lssnai.. minissu nthi his parawal...

    p.s. - uda mma kypuwa car wlnm ynna bha hndd... suv or bike thma..
     
    • Like
    Reactions: NRTG and raman2

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    පානම බීච් / කුමන බීච්
    හොර්ටන්තැන්න ඔහිය පාරෙ
    යකාගෙ පඩිපෙල ( Bike / 4WD )
    කැලෑබොක්ක ( Bike / 4WD )
    මඩොල්සිම කෑම්පින් සයිට්
     
    • Like
    Reactions: NRTG