ලංකාවේ මීඩියා---

t.dinusha

Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    ලංකාවේ මීඩියා---

    බස් ලේන් දැම්මට පස්සේ කොහොමත් අනිත් වාහන හිර වෙනවා...මොකද බස් වලට මුල් තැන දෙන නිසා!!! ඔය වෙලාවට ගිනින් කාර් වල උන්ගේනුයි ත්‍රී විල් වලින් වොයිස් කට් ගත්තම උන් කියනවද '' අනේ අපි හිරවෙලා ඉන්නේ එක හොදයි එ උනාට බස් යනවනේ කියලා....:no::no::D:D:Dනෑ..උන් බනිනවා මේවා අසර්ථකයි අර්කද මෙකද කියලා,,,,:lol::lol::lol:

    හිතපං ඔකේ අනිත් පැත්ත කරා කියලා,,, බස් පස්සට දාලා කාර්,වැන් ඉස්සරහට ගත්තානම් උන් හොද වැඩක් කියනවා,,බස් අය බනිනවා,,,, ලංකවේ උන් නම් හරි අජුතයී
    :lol::lol::lol::lol: