ලංකාවේ මුල්ම “බ්ලු ෆිල්ම්” තුන

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    ලංකාවේ මුල්ම “බ්ලු ෆිල්ම්” තුන

    ලෝකයේ පළමුවැනි කාම චිත්‍රපටය නිපදවන ලද්දේ 1896 දී ප්‍රංශකාරයන් දෙදෙනකු විසිනි. එහි ධාවන කාලය විනාඩි හතකි. තරුණියක්‌ නාන කාමරයකට වැද ස්‌නානයට පෙර ඇඳුම් ඉවත් කරන අයුරු එහි තිබිණි. ගැහැනුන් ඇඳුම් මාරු කරන දෙස බලා සතුටු වීම එක්‌තරා කාම රෝගයකි. බුදුන් වහන්සේ වසර 2500 කට පෙර දේශනා කළ පරිදි හැම දෙයක්‌ම එදත් සිදු විය. අදත් සිදු වෙයි. හෙටත් සිදු වනවා ඇත. ඒ අනුව කාමෝන්මාදය නමැති රෝගය එදත් තිබුණේය. අදත් තිබේ. හෙටත් තිබෙනවා ඇත.

    ශ්‍රී ලංකාවට මුල් වරට බ්ලූ ෆිල්ම් ගෙනෙන ලද්දේ දෙවැනි ලෝක යුද්ධ කාලයේදී ය. මෙරට යුද කැඳවුරුවලට ගෙනවුත් දමනු ලැබ සිටි බ්‍රිතාන්‍ය සොල්දාදුවන්ට නැරඹීම පිණිස කළු සුදු වර්ණවලින් තනන ලද මේ චිත්‍රපට ගෙන්වන ලදී. ඒවා මිලි මීටර් 8 ක්‌ පළල කුඩා දළ සේයාපටවලට නඟා තිබූ අතර කුඩා ප්‍රොජෙක්‌ටර් යන්ත්‍ර මගින් සුදු බිත්ති මතට ප්‍රේෂණය කෙරිණි. එකල සුද්දන් මෙන්ම කළු අප්‍රිකානු (කාපිරි) සෙබළුද මෙහි කඳවුරුවල සිටි නමුත් අප්‍රිකානුවන්ට එම චිත්‍රපට නොපෙන්වන ලදී. සුදු යුද නිලධාරීන් එයට හේතු වශයෙන් කියා සිටියේ අඩි හයහමාරක්‌ පමණ උස කාපිරි මිනිසුන් ඒවා නරඹා කාමාග්නිය අවදි කර ගතහොත් සිංහල ගම්මානවලට පැන තරුණියන් දූෂණය කිරීමට ඉඩ ඇති බවය. මේ අතර එක්‌තරා තැනෙක සුද්දන් සමූහයක්‌ බ්ලූ ෆිල්ම්ස්‌ නරඹද්දී බීමත් කාපිරි සෙබළු සමූහයක්‌ එතැනට කඩාවැදී බලෙන් චිත්‍රපටය බලන්නට වූහ. පසුව එය ආරවුලක්‌ වූ අතර කුඩා කැරැල්ලක්‌ ඇති විය. සුද්දන්ට බ්ලූ ෆිල්ම් පෙන්වීම එතැනින් නිම විය.
    එයින් පසුව ද ලංකාවේ තැන්තැන්වල කුඩා ගුබ්බෑයම් තුළ මිලි මීටර් 8 දළ සේයාපට මගින් විදේශීය බ්ලූ ෆිල්ම් පෙන්වන ලදී. නාගරික ගංජාකාරයොත්, පාදඩයෝත් ඒවා බැලීමට පැමිණියහ. ජනගහන වර්ධනය, නාගරිකය පුළුල් වීම, ලිබරල් චින්තනය වැනි කාරණා නිසා 1977 වන විට බ්ලූ ෆිල්ම් පෙන්වීම ක්‍රමයෙන් වැඩි විය. 1977 න් පසු රට තුළට ප්‍රවාහයක්‌ මෙන් එන්නට පටන් ගත් වීඩියෝ යන්ත්‍ර, වීඩියෝ කැසට්‌ නිසා ඉදිරි වසර කිහිපය තුළ තත්ත්වය වඩාත් නරක අතට හැරිණ. මේ අනුව කොළඹ නගරයේ හැම මුඩුක්‌කුවකම පාහේ බ්ලූ ෆිල්ම් ගුබ්බෑයම් ඇති විය. 1980 දී මෙවැනි ගුබ්බෑයමක්‌ තුළදී බ්ලූ ෆිල්ම් එකක්‌ බැලීමට අය කළ මුදල රුපියල් 5 කි. 1982 දී එම ගණන රුපියල් 30 කි. එක ගුබ්බෑයමක්‌ තුළට වරකට ප්‍රේක්‍ෂකයන් 25 ක්‌ පමණ පටවන ලදී. ගංජා දුම් හාත්පසින් පැතිර යද්දී වීඩියෝ යන්ත්‍රය ක්‍රියාත්මක වූ අතර ඇමරිකන් හෝ ප්‍රංශ බ්ලූ ෆිල්ම් දෙබස්‌ ඇතිව හෝ නැතිව රූපවාහිනී තිරය මත දිස්‌විය.

    ලෝකයේ බොහෝ රටවල සංවිධානාත්මක බ්ලූ ෆිල්ම් කර්මාන්තයක්‌ තිබේ. ඇතැම් රටවල මේ කර්මාන්තය තහනම් වුවද, ඇතැම් රටක 100% ක්‌ නීත්‍යනුකූල ය. මෙය වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක්‌ උපදවන, නළු නිළියන් සහ කාර්මිකයන් මිලියන ගණනක්‌ ජීවත්වන යෝධ කර්මාන්තයකි. අපට යාබද ඉන්දියාවේ පවා අති විශාල මට්‌ටමින් මේ කර්මාන්තය තිබුණද (එහෙත් එය නීති විරෝධීය) ශ්‍රී ලංකාව තුළ සංවිධානාත්මක බ්ලූ ෆිල්ම් කර්මාන්තයක්‌ නැත. වෘත්තීමය මට්‌ටමින්, ශ්‍රී ලාංකික නිළියන් යොදා නිපදවන ලද චිත්‍රපට ඇත්තේ දෙකක්‌ පමණි. ඒ දෙකම අන්තර්ජාලයට මුදා හැර තිබී පසුගිය කාලයේදී ඉවත් කරන ලදී.

    මෙයින් පළමුවන චිත්‍රපටය රූපගත කර ඇත්තේ මෙයින් වසර 15 කට පමණ පෙර ය. එහි ප්‍රධාන චරිතය රඟපාන තරුණයා මෙයට පෙර චිත්‍රපටයක තබා මහ පාරක වුව අප දැක නැති අලුත්ම අයෙකි. එහි සිටින ප්‍රධාන සහ එකම නිළිය සම්මානලාභී සිනමා තාරකාවක්‌ වන අතර මෝටර් රථ අමතර කොටස්‌ ව්‍යාපාරයක්‌ හිමි ධනවත් විවාහයකයකුට රැවටී මුළු ජීවිතයම විනාශ කර ගත් තරුණියකි. සිනමාවට පැමිණි මුල් අවධියේදීම ඇය මත් පැන් පානයට සහ දුම්වැටිවලට ඇබ්බැහි වූවාය. අනතුරුව වෙනත් මත්ද්‍රව්‍යවලට ද යොමු වූවාය. ඇය පෙර කී බ්ලූ ෆිල්ම් එක පුරාම රඟපාන්නේ මත්පැන් පානය කරමින් සහ සිගරට්‌ බොමිනි. මුළු චිත්‍රපටය පුරාම ඇය රඟපාන්නේ අසිහියෙන් මෙනි. චිත්‍රපටය රූපගත කිරීම සඳහා කෝණ වැඩි ප්‍රමාණයක්‌ භාවිතා කර නැත. එසේම චිත්‍රපටය ඉතාම අඩුවෙන් සංස්‌කරණය කර තිබේ. දර්ශන තලය ද ඉතාම අපිළිවෙළය. මෙම චිත්‍රපටය විකුණා ලාභ ලැබීමේ අපේක්‍ෂාවෙන් කළ බවක්‌ නොපෙනේ. මෙබඳු චිත්‍රපට අන්තර්ජාලය හරහාම මිලට ගන්නා වෙබ් අඩවි අද මෙන් එදා තිබුණේ නැත. එබැවින් එදා මේවා තනන ලද්දේ රහසේ ප්‍රදර්ශනය කර ලිංගික උත්තේජනයක්‌ ලබා ගැනීම එකම පරමාර්ථය කර ගෙනය.

    අන්තර්ජාලයේ තිබෙන අනෙක්‌ සිංහල බ්ලූ ෆිල්ම් එක ද වසර 20 කට පමණ පෙර සාදන ලද්දකි. එහි රඟපාන නිළිය ද සුප්‍රකට සම්මානලාභී සිනමා තරුවකි. ඇගේ මව ද 1960 ගණන්වල සිනමාවේ ප්‍රකට තාරකාවක්‌ වූවාය. ඉතා කපටි ලෙස පිරිමින් විසින් රවටන ලදුව මේ මවගේත් දියණියගේත් විවාහ ජීවිත කඩාකප්පල් විය. ඉන් පසු මේ දෙදෙනාම කාලයෙන් කාලයට අතින් අතට මාරු වූහ. කාම චිත්‍රපටයේ පෙන්වන්නේ නිළිය දූෂණය කරන ආකාරයයි. එය විනාඩි 10 ක්‌ පමණ ධාවන කාලයක්‌ සහිතය.

    මේ අතර පසුගිය කාලයේ බෙහෙවින් ජනප්‍රිය වූ තරුණ සහ සුරූපී ටෙලි නාට්‍ය නිළියකගේ බ්ලූ ෆිල්ම් එකක්‌ ද අන්තර්ජාලයෙහි තිබේ. එය හෝටල් කාමරයක්‌ තුළදී ගන්නා ලද්දකි. චිත්‍රපටය පටන් ගන්නේ නිළියගේ අඩ නිරුවත් රංගනයකිනි. එහි රඟපාන තරුණයා අලුත්ම හාල්පාරුවෙකි. මෙම චිත්‍රපටය පෙර කී නිළියගේ අනුදැනුම සහිතව සාදන ලද්දක්‌ බව පෙනෙයි. මේ මොහොතේදී මේ නිළිය ශ්‍රී ලංකාවේ නැත. අන්තර්ජාලය යනු මකා දැමිය නොහැකි කැළලකි. කිසියම් චිත්‍රපටයක්‌ එක්‌ වෙබ් අඩවියකින් ඉවත් කරන විට එය තවත් වෙබ් අඩවි දහසකින් මතු වෙයි. එබැවින් මේ තරුණ නිළිය මෙහි රඟපෑමෙන් නිවැරැදි කිරීමට බැරි තරම් හානියක්‌ කරගෙන ඇත.

    බ්ලූ ෆිල්ම් එකක්‌ හෝ Porn Movie එකක්‌ රූපගත කරන ක්‍රම කිහිපයක්‌ තිබේ. ඒ මෙසේය

    1. එහි සිටින තරුණියගේ අභිමතයෙන් තොරව (ඇය තමා සිටින බ්ලූ ෆිල්ම් එකක්‌ අන්තර් ජාලයෙහි ඇති බව දැන ගන්නේ තුන්වැනි පාර්ශ්වයක්‌ වෙතිනි.) තරුණයාගේ අභිමතය පරිදි.
    2. තරුණයා සහ තරුණිය යන දෙදෙනාගේම අභිමතය පරිදි.
    3. මේ දෙදෙනාගේම අභිමතයෙන් තොරව.
    4. වෘත්තීය බ්ලූ ෆිල්ම් නළු නිළියන් යොදා කර්මාන්තයක්‌ වශයෙන්.

    ශ්‍රී ලංකාවේ බ්ලූ ෆිල්ම් නිෂ්පාදනය සිදුවන්නේ මේ ක්‍රමවලින් පළමු ක්‍රම තුනට අනුවය. එම පළමුවන ක්‍රමය පසුගිය සතියේ ලිපිය මගින් සාකච්ඡා කරන ලදී. ඒ අනුව පෙම්වතා පෙම්වතියට හොරෙන් හෝටල් කාමරයේ මේසයක්‌ මත සිය අයිෙµdaන් එක හෙවත් කැමරා ජංගම දුරකථනය ක්‍රියාත්මක කර රඳවන අතර සයනය මත සිදුවන දෙය එහි සටහන් වෙයි. තරුණ යුවළගේ අභිමතයෙන් තොරව මෙය සිදුවන අවස්‌ථාවලදී එයට වගකිවයුත්තා හෝටල්කාරයා ය. ඔහු හෝටල් කාමරයේ සයනය මත සිදුවන දැ ග්‍රහණය කර ගත හැකි තැනක හෝ තැන් කිහිපයක ඇඉ ජ්ප නමැති කුඩා කැමරා සවිකරයි. මෙබඳු කැමරාවලින් ලබා ගන්නා දර්ශන වෙනත් කාමරයක ඇති රූපවාහිනියක්‌ මගින් සජීවීව පෙන්වන නීච හෝටල් හිමියකු ගැන මෙයට දෙසතියකට පමණ පෙර වාර්තා විය. ඔහු එම සජීවී දර්ශන මුදල් අයකර පෙන්වන බව ද හෙළිවිය.


    Source gossip lanka
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බ්ලු ෆිල්ම් ලංකාවේ නිපදවන්න ඕනේ බන්. මේහේ ඕන තරම් බඩු ඉන්නේ. එහෙම කෙල්ලෝ කිහිප දෙනෙක් දාල හොද මූවි එකක් හැදුවා නම් මිලියන ගණන් සල්ලි හොයන්න තිබුනා. නමුත් ආගම් බයිලා නිසා හැමෝම රහසින් වැල බල බල අතේ ,බඩු ගගහා එළිපිට බණ කියන එකයි දැන් කරන්නේ.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බ්ලු ෆිල්ම් ලංකාවේ නිපදවන්න ඕනේ බන්. මේහේ ඕන තරම් බඩු ඉන්නේ. එහෙම කෙල්ලෝ කිහිප දෙනෙක් දාල හොද මූවි එකක් හැදුවා නම් මිලියන ගණන් සල්ලි හොයන්න තිබුනා. නමුත් ආගම් බයිලා නිසා හැමෝම රහසින් වැල බල බල අතේ ,බඩු ගගහා එළිපිට බණ කියන එකයි දැන් කරන්නේ.
    කොච්චර බඩු හිටියත් වැඩක් නෑ බන් හොදට ඇහැට කනට පේන කෙල්ලො නෑ ලංකාවෙ. බ්ලූ ෆිල්ම් එකකට බලපාන ප්‍රධානම කාරනේ තමා ඉන්න කෙල්ලන්ගෙ පෙනුම. ලංකාවෙ බ්ලූ ෆිල්ම් හැදුවත් ඒවට වටිනාකමක් එන්නෙ නෑ එතකොට.
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කොච්චර බඩු හිටියත් වැඩක් නෑ බන් හොදට ඇහැට කනට පේන කෙල්ලො නෑ ලංකාවෙ. බ්ලූ ෆිල්ම් එකකට බලපාන ප්‍රධානම කාරනේ තමා ඉන්න කෙල්ලන්ගෙ පෙනුම. ලංකාවෙ බ්ලූ ෆිල්ම් හැදුවත් ඒවට වටිනාකමක් එන්නෙ නෑ එතකොට.
    වැඩිය XXX බලන්න එපා
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,168
    3,169
    113
    මරුසිරා;19363361 said:
    එකනේ බොලන් කියල දෙනවනම් හරියට කියල දීපන් ..

    දාපිය ෆිල්ම් තුනේ නම් :dull::lol:

    Anusha Sonali. Anith ewa danbe nehe
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කොච්චර බඩු හිටියත් වැඩක් නෑ බන් හොදට ඇහැට කනට පේන කෙල්ලො නෑ ලංකාවෙ. බ්ලූ ෆිල්ම් එකකට බලපාන ප්‍රධානම කාරනේ තමා ඉන්න කෙල්ලන්ගෙ පෙනුම. ලංකාවෙ බ්ලූ ෆිල්ම් හැදුවත් ඒවට වටිනාකමක් එන්නෙ නෑ එතකොට.

    ඔහොම වෙනව වැඩිය ගෙදරින් එලියට බහින්නෙ නැති උනාම
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    00020458.gif