ලංකාවේ මුස්ලිම් සහෝදරයන්ට

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ලංකාවේ මුස්ලිම් සහෝදරයන්ට

    රිසානාගේ වීඩියෝ එක දැකල මාර විදියට දුක හිතුන නිසයි මේක දමන්න හිතුනේ.ඒ කෙල්ල මුස්ලිම් උනාට ලංකවේ කෙල්ලෙක්.එක නිසා අපේ නෙතටත් කඳුලක් අවේ එකයි.උඹල මුස්ලිම් අය අරාබියට මුස්ලිම් රටවල් වලට ඇද්දට උඹලට සලකන්නේ කුඩම්මාගේ සැලකිලි.ඒක නිසා දැන්වත් ඔලුවට අරගෙන මේ දේවල්, එකම ජාතියක් එකම රටක් යටතේ වැඩ කරන්න පටන් ගනිල්ලා.සමහර විට උඹලට මේක එක සිදුවීමක් උනාට මේක තමයි ඇත්ත කතාව.

    මගේ රේප් කපන්න පුළුවන් "දෙන්නේ නැතුව ඉඳපන් කියල".මට හරි කියල හිතුනා නිසයි මේක දැම්මේ.විවිද ජාතින් ආගම විදියට එකම රටේ රණ්ඩු කරන නිසයි මට මෙහෙම කියන්න හිතුනේ.ආගම් බේදයක් ඇති කරන්න බලාපොරොත්තුවෙන් කියපු එකක් විදියට සලකන්න එපා.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සහතික ඈත්ත,,දෑන්වත් අපෙ මුස්ලිම් සහොදරයො තෙරුන් ගත්තොත් හොදයි තමන්ට ඉන්නෙ තමන්ගෙ රටෙ උන් විතරයි කියන එක,,අපෙ රටෙ ක්‍රිකට් මෑච් එක දවසට පකිස්තානයට ආවඩනවා,,මොකද එහෙම කරන්නෙ කියලා අහපුවම අපෙ ආගමෙ රටක් කියලා කියනවා,,දෑන් තමන්ගෙම ආගමෙ රටකින් තමන්ගෙම ජාතිකයෙකුට කරපු මහපොලව නුහුලන අපරාදය දෑක්කා නෙද????මම දුක් වෙන්නෙ ස්0හලයෙක් විදිහට නෙමෙයි ,මම දුක් වෙන්නෙ ශ්‍රි ලා0කිකයෙක් විදිහටයි,,මෙක අපි ඔක්කොම ජිවත් වෙන රට,,මොන ආගමක කෙනෙකුට වෙන රටකදි කරදරයක් උනොත් එක අපිටත් දෑන්නෙනවා,මොකද අපි ශ්‍රි ලා0කිකයන් විදිහට හිතන පතන නිසා,,දෑන්වත් ඔය තමන්ගෙ ආගමෙ රටක් කියලා අනිත් රටවල් වල දෙවල් වලට ආවඩන්න එපා,,නියම ශ්‍රි ලා0කිකයො විදිහට රටෙ අනන්යතාවය රෑක ගෙන ජිවත් වෙන්න,,මුස්ලිම් සහොදරයෙක් හදිසියෙ පාරෙ අසනිපයක් වෙලා වෑටිලා උන්නොත් අපි අරබි රටකින් හරි පකිස්තානෙන් හරි ඈවිත් එ සහොදරයව ඉස්පිරිතාලෙට අරන් යනකම් බලන් ඉන්නෙ නෑහෑ,,අපි කොහොම හරි එ සහොදරයව ඉක්මනට අරන් යනවා,,අපෙ දොස්තර මහත්තුරු බලන් ඉන්නෙ නෑහෑ අරබියෙන් හරි පකිස්තානෙන් හරි දොස්තරලා ඈවිත් මුස්ලිම් සහොදරයන්ට බෙත් කරනකම්, අපෙ දොස්තර මහත්තුරු බෙත් කරලා හොද කරනවා,එකයි යතාර්තය,,දෑන්වත් තෙරෑන්ගන්න
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි

    aththa machan....
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    486353_153916864756686_634901562_n.jpg
     
    • Like
    Reactions: superunique

    janithjaya

    Active member
  • Mar 3, 2009
    302
    30
    28
    අපේ ගෙදර
    Ω®™;14246740 said:
    රිසානාගේ වීඩියෝ එක දැකල මාර විදියට දුක හිතුන නිසයි මේක දමන්න හිතුනේ.ඒ කෙල්ල මුස්ලිම් උනාට ලංකවේ කෙල්ලෙක්.එක නිසා අපේ නෙතටත් කඳුලක් අවේ එකයි.උඹල මුස්ලිම් අය අරාබියට මුස්ලිම් රටවල් වලට ඇද්දට උඹලට සලකන්නේ කුඩම්මාගේ සැලකිලි.ඒක නිසා දැන්වත් ඔලුවට අරගෙන මේ දේවල්, එකම ජාතියක් එකම රටක් යටතේ වැඩ කරන්න පටන් ගනිල්ලා.සමහර විට උඹලට මේක එක සිදුවීමක් උනාට මේක තමයි ඇත්ත කතාව.

    මගේ රේප් කපන්න පුළුවන් "දෙන්නේ නැතුව ඉඳපන් කියල".මට හරි කියල හිතුනා නිසයි මේක දැම්මේ.විවිද ජාතින් ආගම විදියට එකම රටේ රණ්ඩු කරන නිසයි මට මෙහෙම කියන්න හිතුනේ.ආගම් බේදයක් ඇති කරන්න බලාපොරොත්තුවෙන් කියපු එකක් විදියට සලකන්න එපා.

    :yes::yes::yes::yes::yes::yes:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    සහතික ඈත්ත,,දෑන්වත් අපෙ මුස්ලිම් සහොදරයො තෙරුන් ගත්තොත් හොදයි තමන්ට ඉන්නෙ තමන්ගෙ රටෙ උන් විතරයි කියන එක,,අපෙ රටෙ ක්‍රිකට් මෑච් එක දවසට පකිස්තානයට ආවඩනවා,,මොකද එහෙම කරන්නෙ කියලා අහපුවම අපෙ ආගමෙ රටක් කියලා කියනවා,,දෑන් තමන්ගෙම ආගමෙ රටකින් තමන්ගෙම ජාතිකයෙකුට කරපු මහපොලව නුහුලන අපරාදය දෑක්කා නෙද????මම දුක් වෙන්නෙ ස්0හලයෙක් විදිහට නෙමෙයි ,මම දුක් වෙන්නෙ ශ්‍රි ලා0කිකයෙක් විදිහටයි,,මෙක අපි ඔක්කොම ජිවත් වෙන රට,,මොන ආගමක කෙනෙකුට වෙන රටකදි කරදරයක් උනොත් එක අපිටත් දෑන්නෙනවා,මොකද අපි ශ්‍රි ලා0කිකයන් විදිහට හිතන පතන නිසා,,දෑන්වත් ඔය තමන්ගෙ ආගමෙ රටක් කියලා අනිත් රටවල් වල දෙවල් වලට ආවඩන්න එපා,,නියම ශ්‍රි ලා0කිකයො විදිහට රටෙ අනන්යතාවය රෑක ගෙන ජිවත් වෙන්න,,මුස්ලිම් සහොදරයෙක් හදිසියෙ පාරෙ අසනිපයක් වෙලා වෑටිලා උන්නොත් අපි අරබි රටකින් හරි පකිස්තානෙන් හරි ඈවිත් එ සහොදරයව ඉස්පිරිතාලෙට අරන් යනකම් බලන් ඉන්නෙ නෑහෑ,,අපි කොහොම හරි එ සහොදරයව ඉක්මනට අරන් යනවා,,අපෙ දොස්තර මහත්තුරු බලන් ඉන්නෙ නෑහෑ අරබියෙන් හරි පකිස්තානෙන් හරි දොස්තරලා ඈවිත් මුස්ලිම් සහොදරයන්ට බෙත් කරනකම්, අපෙ දොස්තර මහත්තුරු බෙත් කරලා හොද කරනවා,එකයි යතාර්තය,,දෑන්වත් තෙරෑන්ගන්න
    :yes::yes::yes:
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world

    අයාලෙ යන ගොන්නුන්ට වෑටවල් බෑදල වෑඩක් නෑ මචන්.........:yes::yes:
     
    sacrox

    Well-known member
  • Aug 28, 2011
    3,580
    1,046
    113
    Negombo paththe thama
    සහතික ඈත්ත,,දෑන්වත් අපෙ මුස්ලිම් සහොදරයො තෙරුන් ගත්තොත් හොදයි තමන්ට ඉන්නෙ තමන්ගෙ රටෙ උන් විතරයි කියන එක,,අපෙ රටෙ ක්‍රිකට් මෑච් එක දවසට පකිස්තානයට ආවඩනවා,,මොකද එහෙම කරන්නෙ කියලා අහපුවම අපෙ ආගමෙ රටක් කියලා කියනවා,,දෑන් තමන්ගෙම ආගමෙ රටකින් තමන්ගෙම ජාතිකයෙකුට කරපු මහපොලව නුහුලන අපරාදය දෑක්කා නෙද????මම දුක් වෙන්නෙ ස්0හලයෙක් විදිහට නෙමෙයි ,මම දුක් වෙන්නෙ ශ්‍රි ලා0කිකයෙක් විදිහටයි,,මෙක අපි ඔක්කොම ජිවත් වෙන රට,,මොන ආගමක කෙනෙකුට වෙන රටකදි කරදරයක් උනොත් එක අපිටත් දෑන්නෙනවා,මොකද අපි ශ්‍රි ලා0කිකයන් විදිහට හිතන පතන නිසා,,දෑන්වත් ඔය තමන්ගෙ ආගමෙ රටක් කියලා අනිත් රටවල් වල දෙවල් වලට ආවඩන්න එපා,,නියම ශ්‍රි ලා0කිකයො විදිහට රටෙ අනන්යතාවය රෑක ගෙන ජිවත් වෙන්න,,මුස්ලිම් සහොදරයෙක් හදිසියෙ පාරෙ අසනිපයක් වෙලා වෑටිලා උන්නොත් අපි අරබි රටකින් හරි පකිස්තානෙන් හරි ඈවිත් එ සහොදරයව ඉස්පිරිතාලෙට අරන් යනකම් බලන් ඉන්නෙ නෑහෑ,,අපි කොහොම හරි එ සහොදරයව ඉක්මනට අරන් යනවා,,අපෙ දොස්තර මහත්තුරු බලන් ඉන්නෙ නෑහෑ අරබියෙන් හරි පකිස්තානෙන් හරි දොස්තරලා ඈවිත් මුස්ලිම් සහොදරයන්ට බෙත් කරනකම්, අපෙ දොස්තර මහත්තුරු බෙත් කරලා හොද කරනවා,එකයි යතාර්තය,,දෑන්වත් තෙරෑන්ගන්න

    me machoo owunta bana kiyala wadak naha therenna denna oone :yes: mun uda daagena p*ka dunnata unge arabiye inne ewun munwa ganan gannaha
     
    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඇත්ත

    සහතික ඈත්ත,,දෑන්වත් අපෙ මුස්ලිම් සහොදරයො තෙරුන් ගත්තොත් හොදයි තමන්ට ඉන්නෙ තමන්ගෙ රටෙ උන් විතරයි කියන එක,,අපෙ රටෙ ක්‍රිකට් මෑච් එක දවසට පකිස්තානයට ආවඩනවා,,මොකද එහෙම කරන්නෙ කියලා අහපුවම අපෙ ආගමෙ රටක් කියලා කියනවා,,දෑන් තමන්ගෙම ආගමෙ රටකින් තමන්ගෙම ජාතිකයෙකුට කරපු මහපොලව නුහුලන අපරාදය දෑක්කා නෙද????මම දුක් වෙන්නෙ ස්0හලයෙක් විදිහට නෙමෙයි ,මම දුක් වෙන්නෙ ශ්‍රි ලා0කිකයෙක් විදිහටයි,,මෙක අපි ඔක්කොම ජිවත් වෙන රට,,මොන ආගමක කෙනෙකුට වෙන රටකදි කරදරයක් උනොත් එක අපිටත් දෑන්නෙනවා,මොකද අපි ශ්‍රි ලා0කිකයන් විදිහට හිතන පතන නිසා,,දෑන්වත් ඔය තමන්ගෙ ආගමෙ රටක් කියලා අනිත් රටවල් වල දෙවල් වලට ආවඩන්න එපා,,නියම ශ්‍රි ලා0කිකයො විදිහට රටෙ අනන්යතාවය රෑක ගෙන ජිවත් වෙන්න,,මුස්ලිම් සහොදරයෙක් හදිසියෙ පාරෙ අසනිපයක් වෙලා වෑටිලා උන්නොත් අපි අරබි රටකින් හරි පකිස්තානෙන් හරි ඈවිත් එ සහොදරයව ඉස්පිරිතාලෙට අරන් යනකම් බලන් ඉන්නෙ නෑහෑ,,අපි කොහොම හරි එ සහොදරයව ඉක්මනට අරන් යනවා,,අපෙ දොස්තර මහත්තුරු බලන් ඉන්නෙ නෑහෑ අරබියෙන් හරි පකිස්තානෙන් හරි දොස්තරලා ඈවිත් මුස්ලිම් සහොදරයන්ට බෙත් කරනකම්, අපෙ දොස්තර මහත්තුරු බෙත් කරලා හොද කරනවා,එකයි යතාර්තය,,දෑන්වත් තෙරෑන්ගන්න

    ඇත් කතාව මචන්
    :yes::yes::yes::yes:
     
    krishan78

    Member
    Apr 27, 2012
    469
    118
    0
    රිසානාගේ මරණයෙන් පසු තවත් පහතට වැටුණු මෙම අසරණ පවුලට ත්‍රිකුණාමලයේ මුතූර්හි නව නිවසක්‌ ඉදිකරදීමට මහනුවර මහ නගර සභාවේ මහ නගර සභාවේ නගරාධිපති ''' මහින්ද්‍ර රත්වත්තේ''' මහතාගේ ඇතුළු නිලධාරීන්ගේ අවධානය යොමුවී තිබේ.