ලංකාවේ මුස්ලිම් සහෝදරයන්ට
රිසානාගේ වීඩියෝ එක දැකල මාර විදියට දුක හිතුන නිසයි මේක දමන්න හිතුනේ.ඒ කෙල්ල මුස්ලිම් උනාට ලංකවේ කෙල්ලෙක්.එක නිසා අපේ නෙතටත් කඳුලක් අවේ එකයි.උඹල මුස්ලිම් අය අරාබියට මුස්ලිම් රටවල් වලට ඇද්දට උඹලට සලකන්නේ කුඩම්මාගේ සැලකිලි.ඒක නිසා දැන්වත් ඔලුවට අරගෙන මේ දේවල්, එකම ජාතියක් එකම රටක් යටතේ වැඩ කරන්න පටන් ගනිල්ලා.සමහර විට උඹලට මේක එක සිදුවීමක් උනාට මේක තමයි ඇත්ත කතාව.
මගේ රේප් කපන්න පුළුවන් "දෙන්නේ නැතුව ඉඳපන් කියල".මට හරි කියල හිතුනා නිසයි මේක දැම්මේ.විවිද ජාතින් ආගම විදියට එකම රටේ රණ්ඩු කරන නිසයි මට මෙහෙම කියන්න හිතුනේ.ආගම් බේදයක් ඇති කරන්න බලාපොරොත්තුවෙන් කියපු එකක් විදියට සලකන්න එපා.