ලංකාවේ මුස්ලිමුන්ට නීතිය අදාල නැද්ද?

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවේ මුස්ලිමුන්ට නීතිය අදාල නැද්ද?

    ලංකාවේ මුස්ලිම්වරු කොටස් කීපයක් සිටිති. උගත් වර්තමාන සමාජයට ගැලපෙන අයුරින් අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් ජීවත් වන සංවේදී මිනිසුන්, එතරම් උගත්කමක් නැතත් දුප්පත් වූවද පරාර්ථකාමී කරුණාවන්ත අන්‍ය ජාතීන් සමග සහජීවනයෙන් ජීවත් වන මුසල්මානුවන් මෙලෙස නම් කල හැකිය​.

    නමුත් ඒ අතර තමන් ජීවත් වන රට තුල කිසිම නීතියකට ගරු නොකරන ගෝත්‍රවාදය හිසට ගැසූ අන්තවාදී මෝඩයන් යම් පිරිසක් මුස්ලිම් සමාජය තුල සිටිති. මොවුන් නිසා සමස්ථ මුස්ලිම් ජනතාව අපකීර්තියට පත් වෙයි. කණගාටුදායක තත්වය නම් මේ පසුගාමී මුග්ධයන්ට අවවාද කිරීමටවත් මුස්ලිම් නායකයන් ඉදිරිපත් නොවීමය​.

    සිංහල බොදු අන්තවාදීන්ට එරෙහිව සිංහල දේශපාලකයන් යම් කොටසක් හඞ නගති. එලෙසම ගෝත්‍රවාදී මුග්ධයන්ට එරෙහිව මුස්ලිම් සමාජය තුලින්ම හඞක් පැමිනිය යුතුය


    91463872_1355348494852796_6621546256994926592_n.jpg
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ජාතිය අනුව කෑම දුන්නේ රාජ්පක්ෂ
    ජාතිය අනුව නිති දුන්නේ රාජපක්ෂ
    ජාතිය අනුව බැංකු දුන්නේ රාජපක්ෂ
    ජාතිය අනුව අධ්‍යාපනය දුන්නේ රාජපක්ෂ

    රාජ්පක්ෂලාට කතිරේ ගහලා කියවනවා... අනේ හුකේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔ්කුන්ට පු* ‌දෙන අගමැටියෙක් ඉන්නවනෙ අපේ රටේ. අන්න එයා ඉන්නකල් එයාගෙ මල්ලිටවත් බෑ රට හදන්න :sorry:
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ඔ්කුන්ට පු* ‌දෙන අගමැටියෙක් ඉන්නවනෙ අපේ රටේ. අන්න එයා ඉන්නකල් එයාගෙ මල්ලිටවත් බෑ රට හදන්න :sorry:
    අයියා දුන්නු දෙවිල්ලට තමයි උන් ගිය අවුරුද්දේ ගහල ගියේ 300ක් මරාගෙන