ලංකාවේ මෙහෙණින් වහන්සේලා නැද්ද?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අහ්හ් එහෙමද මචන්? දස සිල් මෑණියෝ කිව්වම අපිට මතක් වෙන්නේ සුදු අඳින කෙනෙක් නේ. සිවුරු පොරවන අය මෙහෙණින් වහන්සේලා කියල නේ දන්නේ. මම සිවුරු පොරවන කෙනෙක් දැකපු නිසා තමයි මේක ගැන දැම්මේ ඇත්ත දැන ගන්න. දඹදිව යන්න කියල බස් නැවතුම්පොලක සල්ලි එකතු කළා. :sorry::sorry::sorry:
ඒ අය මෙහෙණින් වහන්සේලා තමයි.. සුලුවශයෙන් තාම මෙහෙනි සසුන ලන්කාවෙ තියෙනවා:rolleyes:
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඔව් මචන්. ඒත් අපි ඔය වැඩි හරියක් දකින ජනප්‍රිය හාමුදුරුවරු ඇරෙන්න, ඉතාමත් හොඳින් සිල් රකින, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන, ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නවා මචන්. උන් වහන්සේලා ජනප්‍රියත්වයෙන් හා ප්‍රසිද්දියෙන් ඈත් වෙලා ඉන්නේ මචන්. :yes::yes::yes:

    :yes: godak etha palath wala thiyena aranya walata gihin baluwoth pahadili wenasak penawa
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    අදමයි ඔහොම සීන් එකක් ඇහුවේ :rolleyes:

    පෝරිසාදයා;16046255 said:
    ඔව් මචන් නෑ... ඉන්නෙ දස සිල් මෑනිවරු විතරයි,, පහුගිය දවසක කතාවක් තිබ්බා බුරුමෙන් ආයෙත් ගෙනත් පිහිටුවන්න,, මොනා උනාද දන්නෙ නෑ ඒකට,

    මරුසිරා;16046287 said:
    මන් හිතන්නේ ඉන්නවා .:yes: මට මතක හැටියට උපසම්පදා උත්සවයකුත් පැවැත්තුවා වගේ මතකයි .එතකොටත් පොඩි කසු කුසුවක් තිබ්බ එක ගැන .හැබැයි ඉතින් අපේ මහනායක හාමුදුරුවන් වහන්සේලාගෙන් අහනන පුළුවන් නම් හරියටම කියයි .

    නැතිලු මචන්. ඒ ඉන්නේ දස සිල් මෑණිවරුලු. :yes::yes:

    දන්නා තරමින් නම් ලංකාවේ මෙහෙණි සසුනක් නැහැ මචෝ
    දසසිල් මාතාවන් විතරයි ඉන්නේ..

    ඔව් නේද බන්? මමත් තව විස්තර හොයල බැලුවා. ලංකාවේ සිවුරු ඇඳලා ඉන්නේ මෙහෙණින් වහන්සේලා නෙමෙයි දස සිල් මෑණිවරු. මෙහෙණි ශාසනය පිහිටුවන්න මෙහෙණි උපසම්පදාව ලංකාවට ගේන්න ඕනෙලු. :yes::yes:

    රජ්ජුරුවෝ;16048832 said:
    මන් අහල තියෙන විදියට නං දැන් ලෝකේ කොහේවත් පිළිගන්ත ථෙරවාද මෙහෙණි සසුනක් නෑ. ලංකාවේත් ඕනේ තරම් මෙහෙණීන් වහන්සේලා උපසම්පදා කරලා තියෙනවා මෑත කාලෙදිත්. හැබැයි ඒවා වලංගුද කියන එක මතභේදාත්මකයි. ඒක හින්දා ලංකාවේ මෙහෙණීන් වහන්සේලා ඉන්නවා, හැබැයි එයාලා ඇත්තටම මෙහෙණීන් වහන්සේලාද කියන එක ගැන නිරවුල්තාවයක් නැති එක තමා තියෙන්නේ මට හිතෙන විදියට.

    ඒ අය මෙහෙණින් වහන්සේලා තමයි.. සුලුවශයෙන් තාම මෙහෙනි සසුන ලන්කාවෙ තියෙනවා:rolleyes:


    ඉන්නවා මචන්.... උපසම්පදා උත්සවයක් තිබ්බ පහුගිය වසරක..
    හැබැයි ඒක වලංගුද කියන එක මතභේදාත්මක වෙන්න පුළුවන්...
    නමුත්, දැන් භික්ෂුණී වහන්සේලා වැඩ ඉන්නව ලංකාවේ...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    ඉන්නවා මචන්.... උපසම්පදා උත්සවයක් තිබ්බ පහුගිය වසරක..
    හැබැයි ඒක වලංගුද කියන එක මතභේදාත්මක වෙන්න පුළුවන්...
    නමුත්, දැන් භික්ෂුණී වහන්සේලා වැඩ ඉන්නව ලංකාවේ...

    එහෙමද මචන්? එල එල. :yes::yes::yes:
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් නේද බන්? මමත් තව විස්තර හොයල බැලුවා. ලංකාවේ සිවුරු ඇඳලා ඉන්නේ මෙහෙණින් වහන්සේලා නෙමෙයි දස සිල් මෑණිවරු. මෙහෙණි ශාසනය පිහිටුවන්න මෙහෙණි උපසම්පදාව ලංකාවට ගේන්න ඕනෙලු. :yes::yes:
    :(
    සංග සංශෝධනයක් ඕනි රටකට මෙහෙණි සසුන උපසම්පදා කරලා හරියන්නේ නැහැ නේ මචෝ,,,
    එහෙම උනොත් වෙන්නේ අපේ ආගම මෙතැනිනුත් පහලට වැටීම..

    +13
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    ඉන්නවා මචන්.... උපසම්පදා උත්සවයක් තිබ්බ පහුගිය වසරක..
    හැබැයි ඒක වලංගුද කියන එක මතභේදාත්මක වෙන්න පුළුවන්...
    නමුත්, දැන් භික්ෂුණී වහන්සේලා වැඩ ඉන්නව ලංකාවේ...
    :eek::D
    එහෙමද ,,,එහෙමනම් ඉතිං ඒකවත් හරියට රැකගන්නයි තියෙන්නේ.
     

    Jumbo Marie

    Member
    Oct 13, 2013
    241
    10
    0
    lankawey inawa mehenin wahansela. oya padduka pathey rubber wathak pathata wena lassana thanaka.. ethana pita rata mehenin wahanselath inawa lu.. bawana yogiwa ina thanak.. prasida na. ganu aya witharai yanath puluwan man hithanee.. kaley madata wena bawana kara kara lu inee :):yes: