ඒ අය මෙහෙණින් වහන්සේලා තමයි.. සුලුවශයෙන් තාම මෙහෙනි සසුන ලන්කාවෙ තියෙනවාඅහ්හ් එහෙමද මචන්? දස සිල් මෑණියෝ කිව්වම අපිට මතක් වෙන්නේ සුදු අඳින කෙනෙක් නේ. සිවුරු පොරවන අය මෙහෙණින් වහන්සේලා කියල නේ දන්නේ. මම සිවුරු පොරවන කෙනෙක් දැකපු නිසා තමයි මේක ගැන දැම්මේ ඇත්ත දැන ගන්න. දඹදිව යන්න කියල බස් නැවතුම්පොලක සල්ලි එකතු කළා.![]()






